Niroshan Dickwella

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
වැඩිය පුම්බන්න එපා. පේනවනේ මෙන්ඩිස්ට වෙලා තියෙන දේ.ඔලුව ඉදිමුනොත් ඔක්කොම ඉවරයි. ටිකක් ඉවසල බලපල්ලා.

ඩික්වැල්ල කියන්නෙ අනාගත් සන්ග නෙමෙයි, අනාගත ඩික්වැල්ල...:rolleyes:

ඌ උගේ විදියට හැදෙයි... නැත්තන් නැති වෙලා යයි... උගේ අතේ තමයි වැඩේ තියෙන්නෙ...

Here We Go :lol:

chandimal wath anagatha mahela kenek karanna gihin tamai kewe, okunta gahana widihakata gahanna dla paduwe hitapalla,

he he penawane kusal perera.
jayasuriya paradai gahana shot walata..
paw anathaya gahana side ekath wenas karala jayasuriya wage wenna :rolleyes:
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Maths karana kenek ge quality ekak thibuna Niroshan ge acts vala. KADI KULAPPUVA VAGE busy veeme gathiyak thibuna. Poduve engineering faculty select vena goda denek ge podhu lakshanayak meka. Faculty eke sitiyanam, oya gathiya nathi vela quiet [thanpath] gathiyak athi venava. KADI KULAPPUVA mama dakinne ohu ge durvalakamak vidiyata. SEEKUGE PRASANNA eta vada hodin play kala. Vadiya busy venne nathiva, 6 ,4 valinma play kala.
 

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    මම උගේ දැක්ක දෙයක් තමයි ඌ උගේ හැකියාවන් ගැන හොදට දන්න එකෙක්.ඌ සෙල්ලං කරන්නේ ඒ හැකියාවන් හදුනාගෙන.ඌ මෝඩයෙක් වගේ හයියෙන් ගහන්න යන්නේ නෑ.classic shot වලින් තමයි ලකුනු ගන්නේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,462
    113
    Piliyandala
    Mokekhari kamak na ekek hedenawanam Lankawe cricket walata hondai... wede thiyenne anjita set une neththam shot eka hamba wenawa wagee...