මත්පැනින් සුරාපානයෙන් දුරාචාරයෙන් තොර මට මේ ත්රෙඩ් එක අහිමිද අයියණ්ඩිය?
මත්පැනට බියර් අයිති නැද්ද දෙයියෝ

මත්පැනින් සුරාපානයෙන් දුරාචාරයෙන් තොර මට මේ ත්රෙඩ් එක අහිමිද අයියණ්ඩිය?

මත්පැනින් සුරාපානයෙන් දුරාචාරයෙන් තොර මට මේ ත්රෙඩ් එක අහිමිද අයියණ්ඩිය?
බීර...මත්පැනින් සුරාපානයෙන් දුරාචාරයෙන් තොර මට මේ ත්රෙඩ් එක අහිමිද අයියණ්ඩිය?




මත්පැනට බියර් අයිති නැද්ද දෙයියෝ![]()
බීර...
උඩුක--....
එක්කෝ ඕන නෑ...
ඕන ම නෑ......
![]()
උයා හරියට බොන.......
එක්කො ඕන නෑ ඒවා...![]()
අසංක අය්ය නැද්ද මේ පැත්තේ
අසංක අය්ය නැද්ද මේ පැත්තේ
අසංක අයියට ආසැයි?
එයැයිනන් උන්නෙ නැහැ මේ ඉසව්වේ..
තුසාර අයිය හිටියා.. එයැයිට ආස නැතෙයි?
Mokada ayyata kiyala tractor padinnada
ඒකේ මෙනුවක්වත් නෑනේ මාමේ.
ඒකේ එකාගෙන් මෙනූ එක ඇහුවම කීවා "මෙනූ එකක් නම් නෑ. අපි ගාව සාලයෝ ඉන්නවා, කඩල කොත්තු තියෙනවා, චිකන් ඩෙවල් තියෙනවා, මොනවද ඕනේ කියල?"
අපි ක්ලැරියොන් එකට ආවා..![]()
ඔතනට අපි දවසක් ගියා....... කරන්ට් එක තිබ්බේ නෑ..... අපි මාරු උනා ක්ලැරියොන් එකට කිරිබත්ගොඩ.....!!
![]()


පුන්යාණුමෝදනාවයි..
දින ගනන් ලිස්ට් හදා ප්ලෑන් ගසා බඩු එක්කාසු කර වියදම් කළමනාකරනය කර පෙරදා රෑ සර්වරාත්රික ඇදිල්ලක් ඇද අපගේ සිත් සතන් සැනසීමට මහා සෙටමෝලක් සංවිධානය කරමින් බාහිර ලෝකයේ ප්රශ්න මොහොතකට අමතක කරලීමට අපිට පිහිට වූ දත් මාමට පිං සිදු වේවා!!! ඒ පිං බලයෙන් ජීවිතය උසස් වේවා. සියළුම කරදර සහ බාදක දුරුවී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා!!!
එමෙන්ම බෙල්වඩියර් සහ ග්රේග්රූස් වලිම් මෙවරත් අපට නොපැකිලව නො අඩුව සංග්රහ කල මෝර මාමාට බොහෝ පිං සිදු වේවා!!! ආර්ථික තත්වය දිනෙන් දින දියුණු වී යහපතක්ම වේවා!!!
තමන්ට තෑගි ලැබුන බෝතලට අපිට ලබාදුන් දත් මාමාට නැවත්ස් වරක් පිං සිදු වේවා!!!
අපේ බර පැන අඩු කරලීමට සහය දෙමින් සෙටමෝලට සහ අපිට ගෙවල් වල රැගෙන යාමට චීස් ලබා දුන් උපාසකටත් ශශියාටත් බොහෝ පිං සිදු වේවා!!!
පාන්දර 4 සිට නිදි මරමින් පැමින තවමත් නිවස බලා යමින් සිටින රයිඩාට බොහෝ පිං සිදු වේවා!!!
බියර් රැගෙන පැමිනි සෙරෙප්පුවාටත් බොහෝම පිං සිදු වේවා!!!
ඌරු පෙත්ත ක්ලිනික්කුවේ සිට රැගෙන පැමිනි බඩාට බොහෝ පිං අයිති වේවා!!!
සෙටමෝලට මුදල් ලබා දුන් සහ සහභාගී වූ සියළුම ලොන්ත කොකටුවන්ට බොහෝම පිං සිදු වේවා!!!
අද තමා මෙතෙක් කාලයකට තිබු සාර්ථකම සෙටමෝල. මේ ෆිට් එක, මිතුරුකම,සහෝදරකම දිගින් දිගටම වැජඹේවා!!!
![]()

අපේ කාන්ඩේ හෙන කැලෑවක් ලගට වෙන්න සෙට් උනා දවසක් මහා රැ, ඔක්කොම ඉවර වෙලා මමයි බැජියයි ගෙදර එන්න පිටත් උනා, බයික් එකක, පොඩ්ඩක් දුරයි වැව් බන්ට්, දෙක තුනක් දිගේ එන්න තිබුනා මතකයි, ඒවගේ පට්ට වලවල් ගොඩ, මගක් එද්දී යාළුවා කියනවා,ආවට වැඩිය දුරයි වගේ, මොකක් හරි අමතක වෙලා වගේ දැනෙනවා කියල, මටත් එහෙමම හිතෙනවා සැහෙන්න කල්පනා කර කර අපි පැය 2ක් විතර ආවා, ඔ=මතක් උනෙම නැහැ,
ගෙදර ඇවිත් ගරාජ් එකට බයික් එක දාන්න හදද්දී යාළුවා කිව්වා හෝව් හෝව් මට මතක් උනා කියල,
මොකක්ද දන්නවද?
පැය දෙකක් තිස්සේ වලවල් වල වැටි වැටි අපි දෙන්න ඇවිල්ල තියෙන්නේ ලයිට් ඔෆ්ෆ් කරගෙන, ගරාජ් එක ඇතුලේ වීල් එකේ හැප්පෙයි කියල මම නොදනිම බයික් එකේ ලයිට් ඔන් කරලා. ඊට පස්සෙයි මතක් උනේ..
හික්ස්.![]()

