ධනු

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
වසර 29ට පසු සිදුවෙන සෙනසුරු මාරුව ජීවිතය හැඩ කරයිද?නැති කරයිද?

2qbeii0.png

Dhanu walata kelawila ban.
mara upset :(
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    he he man ahuwe kataka lagne kohomada kiyala :rofl:

    ලග්නෙන් සහ චන්ද්‍රයා උත්පත්තියෙන් ඉන්න ස්තානය කියන දෙකෙන්ම බලන්න ඕනෙ හරියට ප්‍රතිඵලයක් කියන්න නම්.උපචය ස්තානයක් වන හයවැන්නට සෙනසුරු එන එක කටක ලග්නෙට හොඳයි.
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ලග්නෙන් සහ චන්ද්‍රයා උත්පත්තියෙන් ඉන්න ස්තානය කියන දෙකෙන්ම බලන්න ඕනෙ හරියට ප්‍රතිඵලයක් කියන්න නම්.උපචය ස්තානයක් වන හයවැන්නට සෙනසුරු එන එක කටක ලග්නෙට හොඳයි.

    chandrayanm koheda danne na :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    kataka kohomada?

    කටක ලග්නය සෙනසුරු උච්චව සඳු එක්ක ලග්න ගත වෙලා තියෙන නිසා යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්...

    ආර්ථික වශයෙන් ලාභ ඇති වෙනවා..එත් අනවශ්‍ය වියදම් ඇති වීම නිසා මුදල් නාස්ති වීම ගැන කල්පනාකාරී වෙන්න...

    සෙම් සහිත තත්වයක් පෙන්නුම් කරන බැවින් රෑට ස්නානය කරන්න එපා...අධික ආහාර ගැනීම නිසා තරබාරු තත්වයක් ඇති වෙන්න පුළුවන්...සැමියාට නොසලකීමෙන් පවුල් ප්‍රශ්න ඇති වීම් වෙන්න පුළුවන් නිසා ඒ ගැන අවධානය යොමු කරන්න..

    මේ කාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන වැඩි අවදානයක් යොමු කරන්න...

    :lol::lol::lol::lol::rofl: අඩෝ මටත් පුළුවන් පලාපල කියන්න..
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18

    :shocked::shocked::lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    dildude:21181138 said:
    වසර 29ට පසු සිදුවෙන සෙනසුරු මාරුව ජීවිතය හැඩ කරයිද?නැති කරයිද?

    2qbeii0.png

    Dhanu walata kelawila ban.
    mara upset :(

    වැඩිය හිතන්න එපා බන්.මාත් දනු ලග්නේ තමයි.5 දෙනෙක් වෙලාව කිව්වොත් 5 විදිහක්.මන් ඕවා විශ්වාස කරන්නේ සීයට 50I යි .අන්තිමයට තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල තමයි බන්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    තවම සෙනසුරැ මාරැවෙලා ඉවර උනෙත් නෑ. මූට දැන්ම අපලේ ඇවිල්ලා.