මචංලා HNB Visa Debit Card එකද Commercial Bank Visa Debit Card එකද වැඩිය හොද මේ දෙකේ වෙනස්කම් මොනවද දන්න කෙනෙක් කියන්න.
i think commercial one is better
you can submit it for any online transaction
All I know is that Com bank card is better than Sampath web card.
කොමර්ෂල් හොඳයි .. වෙන දේවල් නිසා නෙවෙයි ඕන තැනක ATM තියෙනවා
Combank with 6 years now, no issues!
Commercial Debit card is good than HNB
Yes.
COM bank is the best..
i think commercial one is better
All I know is that Com bank card is better than Sampath web card.
මචංලා HNB Visa Debit Card එකද Commercial Bank Visa Debit Card එකද වැඩිය හොද මේ දෙකේ වෙනස්කම් මොනවද දන්න කෙනෙක් කියන්න.
මම HNB බාවිතා කලා කාලයක්. හොද වගේම නරකත් තියනවා.
පහසුකම් තිබ්බාට සල්ලි කපාගන්නවා වැඩියි.
දැන් භාවිතා කරන්නේ යූනියන් කාඩ් එක. ලේසියි පහසුයි. ඒකෙත් තමා ඔන්ලයින්ගනුදෙනු කරන්නේ
මේක නම් ඔන්ලයින් සම්බන්ද කරුනක් නෙවෙයි
මම විදේශ ගමන් වලදි HNB හා යූනියන් යන විසා කාඩ් ගෙනියලා තියනවා.
අත්දැකිම් අනුව වඩාත් පහසුවෙන් atm හරහා ඉක්මකින් වැඩ කරගත්තේ යුනියන් එක හරහායි.
මිතුරෙකුගේ HNB එක හිරවුනා . කමර්ෂල් උවත් ගැටලුවක් නැතුව බාවිතා කලා කියලා ගිය මිතුරෙකු කිව්වා.
කිසිම බැංකුවක් අගතියට පත්කිරිම අදහස් නොකරමි.