ධනු

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
වැඩිය හිතන්න එපා බන්.මාත් දනු ලග්නේ තමයි.5 දෙනෙක් වෙලාව කිව්වොත් 5 විදිහක්.මන් ඕවා විශ්වාස කරන්නේ සීයට 50I යි .අන්තිමයට තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල තමයි බන්

ow ban..
eth epa wenawa ban :sorry:
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,336
    1
    57,387
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් කියල තියෙන්නෙ අනියම් පෙම් සබඳතා ඇතිවේ කියල. එලකිරියෙ ඉන්නවනම් ගෑනු පරාණයක් මට pm එකක් දාන්න
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ගොං මීමෝ උබ අවුරුදු20 ක් වත් අඩුම තරමේ ජිවත් වෙනන් ඇති හුස්ම අරන් අම්මා තාත්තා උබ අඩනකොට පොඩිකාලේ , එයාලට පුලුවන් විදියට උබව බලා ගන්න ඇති , උබට ජිවත් වෙන්න මර්ගේ පෙන්නලා තෝ එ දෙවල් හරියට කරහම හොද රැකියාවක් පිලි ගැනිමක් ලැබෙන්නේ එ එ දෙවල් වලට ආදේශකව, නැතුව උබ හිතුවද ඔය ලග්න ආතල් දෙනවද කියලා. ලංකාව කොච්චර දියුණු වුනත් වැඩක් නැහැ උබලා ඉන්න කන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    වසර 29ට පසු සිදුවෙන සෙනසුරු මාරුව ජීවිතය හැඩ කරයිද?නැති කරයිද?

    2qbeii0.png

    Dhanu walata kelawila ban.
    mara upset :(

    ඔයාට සෙනසුරු එරාෂටකයක් ලබල තියෙන්නේ..:shocked::oo:

    කුජ සෙනසුරු එක්ක එකට බලවත් වෙලා තියෙන කාලයක්...:baffled::growl:

    ගොඩක් වෙලාවට මේ ගෙවෙන්නේ ඔයාගේ අවසාන සතිය වෙන්න පුළුවන්...:no::no::(

    අපලය මග හැරගන්න *145#දිල්දුදේ ගේ අපල දුරු වේවා# කියල ඩයල් කරන්න...:lol::rofl:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    kolavari:21181265 said:
    වසර 29ට පසු සිදුවෙන සෙනසුරු මාරුව ජීවිතය හැඩ කරයිද?නැති කරයිද?

    2qbeii0.png

    Dhanu walata kelawila ban.
    mara upset :(

    ඔයාට සෙනසුරු එරාෂටකයක් ලබල තියෙන්නේ..:shocked::oo:

    කුජ සෙනසුරු එක්ක එකට බලවත් වෙලා තියෙන කාලයක්...:baffled::growl:

    ගොඩක් වෙලාවට මේ ගෙවෙන්නේ ඔයාගේ අවසාන සතිය වෙන්න පුළුවන්...:no::no::(

    අපලය මග හැරගන්න *145#දිල්දුදේ ගේ අපල දුරු වේවා# කියල ඩයල් කරන්න...:lol::rofl:

    👍👍👍👍🙂🙂
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔයාට සෙනසුරු එරාෂටකයක් ලබල තියෙන්නේ..:shocked::oo:

    කුජ සෙනසුරු එක්ක එකට බලවත් වෙලා තියෙන කාලයක්...:baffled::growl:

    ගොඩක් වෙලාවට මේ ගෙවෙන්නේ ඔයාගේ අවසාන සතිය වෙන්න පුළුවන්...:no::no::(

    අපලය මග හැරගන්න *145#දිල්දුදේ ගේ අපල දුරු වේවා# කියල ඩයල් කරන්න...:lol::rofl:

    ane ow please :(
     
    blue_in_rio

    Well-known member
  • යකෝ, මිනිස්සුන්ට හරියන්නෙත්, වරදින්නෙත් අපි කරන කියන දේවල් නිසාමයි.මිනිස්සුන්ට උදව් කරපන්, ලොකුවට නෙමෙයි, හිඟන්නෙක් ආවත් අතේ තියෙන රුපියල උනත් හොඳ හිතින් දීපන්.කන්න ගියත්, කන එකෙන් ටිකක් බල්ලෙකුටවත් දාන්න පුරුදු වෙයන්.පුලුවන් නම් මදුරුවෙක්වත් නොමරා ඉන්න බලපන්.වතුර භාජනේක වැටිලා ඉන්න කූඹියෙකුගේ උනත් ජීවිතේ බේරගන්න පුලුවන් නම් බේරගනින්.අපල කියන්නේ ග්‍රහයෝ නිසා ඇති වෙන දේවල් නෙමෙයි, අපේම පෙර පව් විපාක දෙන කාලයක්.ඒක නිසා ඔය ජෝතිශ්‍ය කාරයෝ පස්සේ ගිහින්, තවත් කීයක් හරි දීලා, තියෙන තුට්ටු දෙකත් නැති කරගන්නේ නැතුව, පන්සිල් පද පහවත් රැකගෙන ඉන්න බලපන්.මූලිකවම, අරකේ මෙහෙම තිබුනා, මේකේ මෙහෙම තිබුනා කියලා මානසිකව වැටෙන් නැතුව, හිත ශක්තිමත්ව ඉන්න බලපන්.ඔහොම තමයි, මිනිස්සුන්ට අමාරු කාලවල් එනවා.ඒවට මුහුණ දෙන්න පුරුදු වෙයන්.මට නම් දැනටම අමාරු කාලයක් ලබලා තියෙන්නේ.ඒත් මම කාගෙන ඉන්නවා බන්.ඒ අතර පුලුවන් තරම් අනිත් අයට යහපතක් වෙන දේවල් කරනවා.උබට තාම අපල කාලේ ලැබුවෙත් නෑනේ.ඒකනිසා ඕවා වැඩිය හිතට ගන්න එපා.මොකද කිව්වොත්, ග්‍රහයොන්ට අපේ ජීවිත වලට කරන්න පුලුවන් ලබ්බක් නෑ. :dull::dull:
     
    • Like
    Reactions: rudr@ and dildude

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    යකෝ, මිනිස්සුන්ට හරියන්නෙත්, වරදින්නෙත් අපි කරන කියන දේවල් නිසාමයි.මිනිස්සුන්ට උදව් කරපන්, ලොකුවට නෙමෙයි, හිඟන්නෙක් ආවත් අතේ තියෙන රුපියල උනත් හොඳ හිතින් දීපන්.කන්න ගියත්, කන එකෙන් ටිකක් බල්ලෙකුටවත් දාන්න පුරුදු වෙයන්.පුලුවන් නම් මදුරුවෙක්වත් නොමරා ඉන්න බලපන්.වතුර භාජනේක වැටිලා ඉන්න කූඹියෙකුගේ උනත් ජීවිතේ බේරගන්න පුලුවන් නම් බේරගනින්.අපල කියන්නේ ග්‍රහයෝ නිසා ඇති වෙන දේවල් නෙමෙයි, අපේම පෙර පව් විපාක දෙන කාලයක්.ඒක නිසා ඔය ජෝතිශ්‍ය කාරයෝ පස්සේ ගිහින්, තවත් කීයක් හරි දීලා, තියෙන තුට්ටු දෙකත් නැති කරගන්නේ නැතුව, පන්සිල් පද පහවත් රැකගෙන ඉන්න බලපන්.මූලිකවම, අරකේ මෙහෙම තිබුනා, මේකේ මෙහෙම තිබුනා කියලා මානසිකව වැටෙන් නැතුව, හිත ශක්තිමත්ව ඉන්න බලපන්.ඔහොම තමයි, මිනිස්සුන්ට අමාරු කාලවල් එනවා.ඒවට මුහුණ දෙන්න පුරුදු වෙයන්.මට නම් දැනටම අමාරු කාලයක් ලබලා තියෙන්නේ.ඒත් මම කාගෙන ඉන්නවා බන්.ඒ අතර පුලුවන් තරම් අනිත් අයට යහපතක් වෙන දේවල් කරනවා.උබට තාම අපල කාලේ ලැබුවෙත් නෑනේ.ඒකනිසා ඕවා වැඩිය හිතට ගන්න එපා.මොකද කිව්වොත්, ග්‍රහයොන්ට අපේ ජීවිත වලට කරන්න පුලුවන් ලබ්බක් නෑ. :dull::dull:

    Thanks ban. math nam ohoma thama jeewath wenne. But hodin idalath karadara apuwama thama epa wenne . :(
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    pawen aath wela Pinata yomu wenna machan .

    Math DHANU lagne .

    Owa oluwata ganne epa wadiyema . hithata ekagawa hoda deee karanne .

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    යකෝ, මිනිස්සුන්ට හරියන්නෙත්, වරදින්නෙත් අපි කරන කියන දේවල් නිසාමයි.මිනිස්සුන්ට උදව් කරපන්, ලොකුවට නෙමෙයි, හිඟන්නෙක් ආවත් අතේ තියෙන රුපියල උනත් හොඳ හිතින් දීපන්.කන්න ගියත්, කන එකෙන් ටිකක් බල්ලෙකුටවත් දාන්න පුරුදු වෙයන්.පුලුවන් නම් මදුරුවෙක්වත් නොමරා ඉන්න බලපන්.වතුර භාජනේක වැටිලා ඉන්න කූඹියෙකුගේ උනත් ජීවිතේ බේරගන්න පුලුවන් නම් බේරගනින්.අපල කියන්නේ ග්‍රහයෝ නිසා ඇති වෙන දේවල් නෙමෙයි, අපේම පෙර පව් විපාක දෙන කාලයක්.ඒක නිසා ඔය ජෝතිශ්‍ය කාරයෝ පස්සේ ගිහින්, තවත් කීයක් හරි දීලා, තියෙන තුට්ටු දෙකත් නැති කරගන්නේ නැතුව, පන්සිල් පද පහවත් රැකගෙන ඉන්න බලපන්.මූලිකවම, අරකේ මෙහෙම තිබුනා, මේකේ මෙහෙම තිබුනා කියලා මානසිකව වැටෙන් නැතුව, හිත ශක්තිමත්ව ඉන්න බලපන්.ඔහොම තමයි, මිනිස්සුන්ට අමාරු කාලවල් එනවා.ඒවට මුහුණ දෙන්න පුරුදු වෙයන්.මට නම් දැනටම අමාරු කාලයක් ලබලා තියෙන්නේ.ඒත් මම කාගෙන ඉන්නවා බන්.ඒ අතර පුලුවන් තරම් අනිත් අයට යහපතක් වෙන දේවල් කරනවා.උබට තාම අපල කාලේ ලැබුවෙත් නෑනේ.ඒකනිසා ඕවා වැඩිය හිතට ගන්න එපා.මොකද කිව්වොත්, ග්‍රහයොන්ට අපේ ජීවිත වලට කරන්න පුලුවන් ලබ්බක් නෑ. :dull::dull:

    ජෝතිශ්‍යයයෙ තියෙන එක එක ක්‍රම වලට බලන්න ගියොත් ඒරාශ්ටකයක් නැති කාලයක් හොයාගන්නවත් නැති තරම්.ඒ තරමට ඒරාශ්ටක සහ අපල ගොඩක් තමයි තියෙන්නෙ.ඒක නිසා මේව ගැන වැඩිපුර බලන්න ගියොත් කවදාවත් හොඳ කාලයක් කියල එකක් හොයාගන්න ලැබෙන්නෙ නෑ.මේ කියල තියෙන විදියට ජීවත් වෙන එක තමයි වඩා හොඳ.එතකොට නරකට බලපාන දේවලුත් අවම වෙලා යයි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    pawen aath wela Pinata yomu wenna machan .

    Math DHANU lagne .

    Owa oluwata ganne epa wadiyema . hithata ekagawa hoda deee karanne .

    ජෝතිශ්‍යයයෙ තියෙන එක එක ක්‍රම වලට බලන්න ගියොත් ඒරාශ්ටකයක් නැති කාලයක් හොයාගන්නවත් නැති තරම්.ඒ තරමට ඒරාශ්ටක සහ අපල ගොඩක් තමයි තියෙන්නෙ.ඒක නිසා මේව ගැන වැඩිපුර බලන්න ගියොත් කවදාවත් හොඳ කාලයක් කියල එකක් හොයාගන්න ලැබෙන්නෙ නෑ.මේ කියල තියෙන විදියට ජීවත් වෙන එක තමයි වඩා හොඳ.එතකොට නරකට බලපාන දේවලුත් අවම වෙලා යයි.

    mamath danu machn

    thanks machanla :yes: