ඇඟේ බර අඩු කර ගමුද??
TNHM සහෝගෙ මේ නූල දැකල මේ ගැන වැඩි දුර කතා කරන්න හිතුනා
http://www.elakiri.com/forum/showthread.php?t=1779420
ඇඟේ බර අඩු කර ගන්න පුලුවන් exercises ගැන අපි මෙතන කතා කරමුද?
මම දැනට උදේට පැය භාගයක් සාමාන්‍ය වේගයෙන් දුවනවා ඒත් බර අඩු වෙන්නෙ නෑ
exercises කරල බර අඩු කර ගත්ත උන් තමන්ගේ රහස් අපිත් එක්ක බෙදා ගත්තොත් හොඳයි නේද?