No Sekkuge for ODIs ?

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මන් දැන ගත්තා එදා අපේ එවුන් දිනලා උදපනිනකොට සනත් බලපු විදියට ෂොට් එක දෙනවා කියලා
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    මන් දැන ගත්තා එදා අපේ එවුන් දිනලා උදපනිනකොට සනත් බලපු විදියට ෂොට් එක දෙනවා කියලා

    අනේ අපේ cricket :(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    t20 walata honda unata odi walata hari nathi wenna puluwan. kohomath prasannage bowling echcharama hari nah. mendis t20 walata hari na wage odi test walata thamai wadiya set wenne.
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    Aththa, eth dan down the order awilla gahanna puluwan ekek nee :( :(
    Ape batsmen lata pana nane. Mona unath Sekkuwa 100% team ekata denna try karana ekek..
    No Milinda , No Kapuwa ... Maarai !!
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    t20 walata honda unata odi walata hari nathi wenna puluwan. kohomath prasannage bowling echcharama hari nah. mendis t20 walata hari na wage odi test walata thamai wadiya set wenne.

    man nam hithanne mendista t20 gahanna puluwan capabilities thiiyenawa.. He is not like chandimal thirimanne kind. He has strokes. Doesn't need to swing off his hips to score quickly unlike chandimal. habai pora no. 3 thamai ewanna one. To get the best advantage. Inning eka anchor karan yana gaman fair rate ekakin score karannath puluwan.

    This is only my opinion. me dawas wala pissu keliyata u hadila ei. Haven't seen a such kind of batting talent from SL for yrs..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග යන දෙදෙනා හෙට ආරම්භවීමට නියමිත තරඟ පහකින් යුතු එක්දින ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

    මීට අමතරව සීකුගේ ප්‍රසන්න අංක තුන පිතිකරුවා ලෙසද පිටියට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙනවා.

    හෙට තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පහත ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන බවද විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

    1. උපුල් තරංග
    2. නිරෝෂන් දික්වැල්ල
    3. සීකුගේ ප්‍රසන්න
    4. කුසල් මෙන්ඩිස්
    5. දිනේෂ් චන්දිමාල්
    6. ධනංජය ද සිල්වා
    7. තික්ෂිල ද සිල්වා
    8. චතුරංගද සිල්වා
    9. නුවන් කුලසේකර
    10. සුරංග ලක්මාල්
    11. ලක්ෂාන් සඳකැන්
     
    මේ ලින්ක් එක බලපන් මචන්
    http://www.srilankacricket.lk/news/...gn=Feed:+srilanka-cricket+(Sri+Lanka+Cricket)

    එකේ හැටියට ප්‍රසන්න ව අයින් කරලා
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    අද මැච් එක නම් අවුල් වගේ නේද ?

    හරි හමන් බැට්ස්මන් කෙනෙක් නැනේ :( :(

    අත්දැකීම් නැති අය වැඩි ....................