http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2016-17/content/story/1079791.html
මේකේ හැටියට සේක්කුවව Team එකෙන් අයින් කරලා


මේකේ හැටියට සේක්කුවව Team එකෙන් අයින් කරලා






මන් දැන ගත්තා එදා අපේ එවුන් දිනලා උදපනිනකොට සනත් බලපු විදියට ෂොට් එක දෙනවා කියලා
t20 walata honda unata odi walata hari nathi wenna puluwan. kohomath prasannage bowling echcharama hari nah. mendis t20 walata hari na wage odi test walata thamai wadiya set wenne.
නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග යන දෙදෙනා හෙට ආරම්භවීමට නියමිත තරඟ පහකින් යුතු එක්දින ක්රිකට් තරඟාවලියේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
මීට අමතරව සීකුගේ ප්රසන්න අංක තුන පිතිකරුවා ලෙසද පිටියට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙනවා.
හෙට තරඟයට ශ්රී ලංකා කණ්ඩායම පහත ක්රීඩකයින්ගෙන් සමන්විත වන බවද විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.
1. උපුල් තරංග
2. නිරෝෂන් දික්වැල්ල
3. සීකුගේ ප්රසන්න
4. කුසල් මෙන්ඩිස්
5. දිනේෂ් චන්දිමාල්
6. ධනංජය ද සිල්වා
7. තික්ෂිල ද සිල්වා
8. චතුරංගද සිල්වා
9. නුවන් කුලසේකර
10. සුරංග ලක්මාල්
11. ලක්ෂාන් සඳකැන්
මේ ලින්ක් එක බලපන් මචන්
http://www.srilankacricket.lk/news/...gn=Feed:+srilanka-cricket+(Sri+Lanka+Cricket)
එකේ හැටියට ප්රසන්න ව අයින් කරලා