කසාදය

super16

Member
Feb 26, 2016
767
56
0
[FONT=&quot]කොල්ලෙකුට විවාහ යෝජනා 3 ක් ආවලු.
[/FONT]



[FONT=&quot]පළමු වැනියා ලස්සන ඩොක්ටර් කෙනෙක්. [/FONT]
[FONT=&quot]දෙවැනියාත් ලස්සන නර්ස් කෙනෙක්. යාන වාන ගෙවල් දෑවැද්දට දෙන්නත් කැමතිලු. [/FONT]
[FONT=&quot]තුන්වැනියා ගුරුවරියක්. හැබැයි ක[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ලු[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යි කැතයිලු.[/FONT]


[FONT=&quot]ඉතිං මේ කොල්ල කැමති වුනේ තුන්වැනියාටලු.[/FONT]
[FONT=&quot]දැන් මේක යාළුවන්ට ප්‍රශ්නයක්ලු. එයාල ඇහුවලු ඇයි මචං ලස්සන ඩොක්ටර් කෙනෙකුයි. නර්ස් කෙනෙකුයි ඉදිද්දි කැත ටීචර් කෙනෙකුට කැමති වුනේ කියල.[/FONT]


[FONT=&quot]ඉතිං දන්නවද මෙයා දීපු උත්තරේ.:shocked:[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඩොක්ටර්ස්ල කියනවලු (සාමාන්‍යයෙන්) අද නෙමෙයි හෙට එන්න කියල. (ස්ට්‍රයික් එහෙම තියනවනේ ඉතිං වැඩ කල් දානවලු)[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]නර්ස්ල කියනවලු අනිත් පැත්ත හැරිල නිදාගන්න කියල. (ලෙඩ්ඩුන්ට එහෙම කියනවානේ)[/FONT]


[FONT=&quot]හැබැයි ටීචර්ස්ල..... ඊයෙ නවත්තපු තැනින් පටන් ගම්මු කියනවාලු.
[/FONT]

[FONT=&quot]:Dඒනිසා තමයි ටීචර්ට කැමති වෙලා තියෙන්නේ.[/FONT]
 
Last edited:

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගොඩක් teachers ලා පරික්ෂකවරු එන දවසට විතරයි හා‍ෙඳට කරන්න‍ෙ අනිත් දවස් වලට කරන්න‍ෙ තනි බා‍ෙරුව:P
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ගොඩක් teachers ලා පරික්ෂකවරු එන දවසට විතරයි හා‍ෙඳට කරන්න‍ෙ අනිත් දවස් වලට කරන්න‍ෙ තනි බා‍ෙරුව:P

    [FONT=&quot]කථාව හරියට තේරුම් අරගෙන නෑ. තව පාරක් කියවන්න. (මේක [/FONT][FONT=&quot]sex [/FONT][FONT=&quot]සම්බන්ධ දෙයක්) ;)
    [/FONT]