[FONT="]කොල්ලෙකුට විවාහ යෝජනා 3 ක් ආවලු.
[/FONT]
[FONT="]පළමු වැනියා ලස්සන ඩොක්ටර් කෙනෙක්. [/FONT]
[FONT="]දෙවැනියාත් ලස්සන නර්ස් කෙනෙක්. යාන වාන ගෙවල් දෑවැද්දට දෙන්නත් කැමතිලු. [/FONT]
[FONT="]තුන්වැනියා ගුරුවරියක්. හැබැයි ක[/FONT][FONT="][/FONT][FONT="]ලු[/FONT][FONT="][/FONT][FONT="]යි කැතයිලු.[/FONT]
[FONT="]ඉතිං මේ කොල්ල කැමති වුනේ තුන්වැනියාටලු.[/FONT]
[FONT="]දැන් මේක යාළුවන්ට ප්‍රශ්නයක්ලු. එයාල ඇහුවලු ඇයි මචං ලස්සන ඩොක්ටර් කෙනෙකුයි. නර්ස් කෙනෙකුයි ඉදිද්දි කැත ටීචර් කෙනෙකුට කැමති වුනේ කියල.[/FONT]
[FONT="]ඉතිං දන්නවද මෙයා දීපු උත්තරේ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඩොක්ටර්ස්ල කියනවලු (සාමාන්‍යයෙන්) අද නෙමෙයි හෙට එන්න කියල. (ස්ට්‍රයික් එහෙම තියනවනේ ඉතිං වැඩ කල් දානවලු)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නර්ස්ල කියනවලු අනිත් පැත්ත හැරිල නිදාගන්න කියල. (ලෙඩ්ඩුන්ට එහෙම කියනවානේ)[/FONT]
[FONT="]හැබැයි ටීචර්ස්ල..... ඊයෙ නවත්තපු තැනින් පටන් ගම්මු කියනවාලු.
[/FONT]
[FONT="]
ඒනිසා තමයි ටීචර්ට කැමති වෙලා තියෙන්නේ.[/FONT]

[/FONT][FONT="]

Last edited: