Ay ban me magule SHUTDOWN option eka deela tyenne? stuck unama obannamada![]()



Machanla ubala laptops shutdown karanawada? kollek kiwa laptop shutdown karana hoda na kiyala. eka attada? danna kenek poddak kiyanako.![]()
අනික ශ්රී ලංකාව වගේ රටකට ඔය කියන දේ ගැලපෙන්නැ
එකක් දේශගුණය අනික මේ වගේ කාල වල පවතින විදුලිබල අර්බුධය.කොහොමත් මේ පෑවිල්ල දිගටම තිබුනොත් ලයිට් කපනකොට උබට ඔය මගුල off කරන්නම වෙනවනේ