Laptop Shutdown

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla ubala laptops shutdown karanawada? kollek kiwa laptop shutdown karana hoda na kiyala. eka attada? danna kenek poddak kiyanako. :(:(
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Pissuda bang. :-O

    Shut down karanna honda nehe???? pissuda ehema ekak nehe,

    mama nam wedipurama sleep karala thamai lid eka wahanne. reta shut down karala nidagananwa. moakda lap eka samaharawita rathwena hinda

    shut down karala pawichchi karanawanm hondai.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මගේ එකනම් මචෝ මම අවුරුදු 4ක් එක දිගට යුස් කරල තියෙනව. වයිෆයි ෆ්‍රි තිබුන නිසා ඩවුන්ලොර්ඩ් කලා ආයෙත් ලොවෙත් නැති වෙන්න. ඩවුන්ලොර්ඩ් වෙන්න දාල තමයි වැඩට යන්නේ .සීරිස් පිටින්ම බෑව. අද වෙනකන් කිසිම.අවුලක් වෙලා නෑ. කම්පැක් එකක්
     
    Last edited:

    W.K.D.S

    Member
    Jan 27, 2017
    14
    1
    0
    Machanla ubala laptops shutdown karanawada? kollek kiwa laptop shutdown karana hoda na kiyala. eka attada? danna kenek poddak kiyanako. :(:(

    එහෙම එකක් නෑ බන්:no:අනික ශ්‍රී ලංකාව වගේ රටකට ඔය කියන දේ ගැලපෙන්නැ:no:එකක් දේශගුණය අනික මේ වගේ කාල වල පවතින විදුලිබල අර්බුධය.කොහොමත් මේ පෑවිල්ල දිගටම තිබුනොත් ලයිට් කපනකොට උබට ඔය මගුල off කරන්නම වෙනවනේ:yes:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කව්ද බං උබව නොමග යවපු ගොනා?

    එහෙම කිසිම අවුලක් නෑ. මම මගේ ලැප්ටොප් එක දැන් අවුරුදු 5කට වඩා පාවිච්චි කරනවා. හැමදාම shutdown කරන්නේ. කිසිම Hard Disk අවුලක් ආවේ නෑ. ගිය අවුරුද්දේ වගේ මට නිකන් Hybrid hard disk එකක් දාන්න හිතිලා දැම්මා මිසක් පරණ එක අදටත් වැඩ. දැන් ඒක portable hard එකක්. 151GB Free from 1TB HDD. Average cold start boot time 40-50 seconds.

    Registry defrag/clean, Hard disk defrag, browser cache clean වගේ එනම් මනම් වෙලාවට කරනවා. ඒකයි මෙච්චර හොදට තියාගන්න පුළුවන් උනේ. මෙන්න මේක පාවිච්චි කරපන්.

    Advanced-SystemCare-10-Pro.png


    Advanced SystemCare 10 PRO


    Laptop Spec

    HP Envy 15 - J037TX (Dr.Dre Beats edition)

    ujzHVA

     
    Last edited: