මචන් පොඩ්ඩක් මෙන්න මේ තැන්වල බලපන්, මගේ වයිෆ් උගන්වන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය. එයාට ඕනා පොත් ටිකක් අපි පැලවත්තෙන් ගත්තේ . . .
1. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල, ටෙලි - 011-2785141-50, දිගුව - 1009
2. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඕල්කොට් මාවත, කොළඹ 10.(ස්වදේශීය මුද්‍රණාලය අසල)ටෙලි - 011-2328961
3. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම, ටෙලි 011-3094123
4. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, නායකත්ව සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානය, මීපේ, ටෙලි 011-3084639
5. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, කොටුව දුම්රිය පොළ, කොළඹ 1.
6. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, මධ්‍ය මහා විද්‍යාලය, යාපනය.