A/L books help

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    A/L ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සදහා විද්‍යාව අද්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් print කරලා තියන පොත් ටික ඔක්කොම ගන්න තියෙනවද කඩේ?

    නැත්තනම් notes ටික හොයාගන්න තැනක් තියෙනවද?

    self study කරලා ගොඩයන්න පුළුවන් වෙයිද?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් පොඩ්ඩක් මෙන්න මේ තැන්වල බලපන්, මගේ වයිෆ් උගන්වන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය. එයාට ඕනා පොත් ටිකක් අපි පැලවත්තෙන් ගත්තේ . . .

    1. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල, ටෙලි - 011-2785141-50, දිගුව - 1009

    2. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඕල්කොට් මාවත, කොළඹ 10.(ස්වදේශීය මුද්‍රණාලය අසල)ටෙලි - 011-2328961

    3. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම, ටෙලි 011-3094123

    4. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, නායකත්ව සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානය, මීපේ, ටෙලි 011-3084639

    5. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, කොටුව දුම්රිය පොළ, කොළඹ 1.

    6. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, මධ්‍ය මහා විද්‍යාලය, යාපනය.
     
    • Like
    Reactions: Zig.Zag

    thanks machan, okkoma tika ganna thiyenawada?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    revision class ekakata yanna balanna.
    aduma tharame paper class ekakata. moko self study karaddi samahara dewal miss wenna puluwan naththam waradiyata therum ganna puluwan

    past paper karanna aniwa