මහින්දව අන්දන්න එපා පව්!!!!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    ඇත්තටම පව් ඕයි............

    කොහොමද මේකේ සුර සින්න් එක පව් නේද බන්
    ඔය හීනමානය හින්ද වෙන වැඩක් ඌන පෞරුෂය (එහෙම නැත්තනම් හරි පෞරුෂයක් නැති කම ) සහ ආත්ම විශ්වාසයක් නැතිකම

    නැත්නම් ත්‍රිවිධ හමුදාවක් තියෙන සේනාධි නායකයෙකුට ඔච්චර සුර ගොඩක් ගෙන තව මොන බලයක් ලබා ගන්නද
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සදාදරනීය නායක හොරකම් නොකල එහෙත් මහ බැංකුව හොරකම් කල මිස්ට ක්ලීන් රනිල් වික්‍රමසිංහ මැතිතුමනි:lol:


    වී ටොන් ගානක් සත්ව ආහාර වලට විකුණපු පී හැරිසන් මැතිතුමාගෙන් අවසරයි..:lol:

    කෝ බන් අර දූශන විරෝධී අයුක්තියට අසාධාරණයට විරුද්ධ වන්ෂොට් රන්ජන් රාමනායකගේ පිට කොඳු බිඳිලද මගෙ අම්මා ?



    https://www.facebook.com/apeaadia/videos/2212755615616334/

    :lol::lol::lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද වගෙම තමයි මෙයත්

    Sirisena.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොහොමද මේකේ සුර සින්න් එක පව් නේද බන්
    ඔය හීනමානය හින්ද වෙන වැඩක් ඌන පෞරුෂය (එහෙම නැත්තනම් හරි පෞරුෂයක් නැති කම ) සහ ආත්ම විශ්වාසයක් නැතිකම

    නැත්නම් ත්‍රිවිධ හමුදාවක් තියෙන සේනාධි නායකයෙකුට ඔච්චර සුර ගොඩක් ගෙන තව මොන බලයක් ලබා ගන්නද

    WW5WPlj.gif





    :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද, රනිල්, මයිත්‍රී ඔක්කොම එකයි. කලින් හිටපු උන්දැලත් එච්චරයි, එකෙක්ටවත් හරිහමන් ආගමක් නෑ බෞද්ධ උන් අන්දන්න මාලිගාවට යනව, පස්සේ හොරෙන් තිරුපතිත් යනව. පුළුවන් නං මක්කමත් යයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    ithin gon huththo api dan mokada karanna one
    thota mahindath ekka thiyen ariyas uth ekka balaganin
    wadakata nathi huththawal nakiyange ton pacha methana ada banne nathuwa
    pakaya:)

    මුඩුක්කු ඒරිය වලින් එළකිරි එකට ලොග් වෙන එක නවත්තන්න පුලුවන් විදිහක් තියෙනවද ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mokedda ban me miniha.. mara kahillak thiyenne muta highlight wela penna... thiyanna one oya para ballage nan oluwatama..
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0

    මුඩුක්කු ඒරිය වලින් එළකිරි එකට ලොග් වෙන එක නවත්තන්න පුලුවන් විදිහක් තියෙනවද ?


    රූකාන්ත මුඩුක්කුවෙ..... :lol: :lol: :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද, රනිල්, මයිත්‍රී ඔක්කොම එකයි. කලින් හිටපු උන්දැලත් එච්චරයි, එකෙක්ටවත් හරිහමන් ආගමක් නෑ බෞද්ධ උන් අන්දන්න මාලිගාවට යනව, පස්සේ හොරෙන් තිරුපතිත් යනව. පුළුවන් නං මක්කමත් යයි

    :yes: okkoma ekai.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    කිරි පුතා;21191673 said:
    ponna dance ekak neda... mea koheda machan...?

    ඔය P ඩාන්ස් එකක් UNP රැළියක
    මුන් එළිපිට නටන P ඩයල්
    සමහර මහා වීර පුරුශයෝන්ගේ ඇතුලාන්තයේ මේවගේ ඩයල් ඉන්නවා
    එලියට එන්නේ කලාතුරකින්
    මම හිතන්නේ p ඩයල් කියන්නෙත් ලෙඩක් ශාරීරිකව වගේම මානසිකවත්
    හරි පෞරුෂයක් නැති කම තමයි ඕකටත් හේතුව