IDM වෙනුවට ADM

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    0CIhUrq.jpg


    ඔන්න මචන්ලා තියනවා IDM එක වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් තවත් Download Manager Software කෑල්ලක්. මේකේ නම " Ant Download Manager ". මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. ( අවුලක් නෑ Crk එක තියනවා ). මේකෙත් IDM වල තියන හැම Features එකක් වගේම තියනවා. මේකේ තියන එක විශේශත්වයක් තමයි YouTube Video එකක් Play කරාම Pop Up වෙන Video Grabber Window එකෙන්ම අපිට අවශ්‍ය File එක Mp3 එකක් විදිහට ගන්නත් පුලුවන්. කැමති නම් ට්‍රයි කරලා බලන්න. හැබැයි Youtube වලදි ටිකක් රැම් එක ගන්නවා වගේ. මේකයි IDM එකයි දෙකම තිබ්බ හින්ද්ද දන්නේ නෑ. :no:

    HPbfCAT.jpg


    මෙතනින් Ant Download Manager එක Download කරගන්න.



    rX6TGGr.png


    I1Q7Krf.png


    2l73hcP.png


    zctusAF.png



    11.gif
    11.gif
    11.gif

    elakiri
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර

    Patta bro.. TFS

    You must spread some Reputation around before giving it to jk perera again.

    thanks machan 15+:)


    tfs
    rep denna balu.


    +14 lilman tnx :rolleyes:

    Pattaai wage mcn.. :)

    ස්තුතියි කට්ටියටම.
    11.gif
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර

    මොනා තිබ්බත් අයි ඩි එම් එකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක්ක වෙන කිසි එකකට හැරෙන්නවත් බෑ බන්.

    ඒකනම් ඇත්ත බන්...


    +11 upulpdn thanx

    || TFS ||

    You must spread some Reputation around before giving it to jk perera again.

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ammaq ela thanks bn

    ඔය IDM එකෙන් යූටියුබ් වීඩියෝ බාන්න බෑනේ බන් මට.අන්තිම හරියෙදී ඒ මගුල ආයෙත් මුල ඉදලා පටන් ගන්නවානේ.

    කරන්න දෙයක් නැති තැන දැන් ඩිරෙක්ට් බාන්නේ නැතුව www.clipconverter.cc එකෙන් බාන්නේ.

    මචන් EagleGet එක දාගනින්.. ඒකෙන් පුලුවන්...
    http://www.eagleget.com/


    thanks machan

    11.gif
    11.gif