Jan 16, 2017
78
2
0
Facebookපැමිණිල්ල

මචන්ලා ෆේස්බුක් අකවුන්ට් එකකින් මොකක් හරි පවුල් ආරවුලක් ඇති කරන්න උත්සහ කරපු කෙනෙක්ව. ලංකාවේ පොලිසයට අල්ලන්න බැරිද ? කරපු කෙනා දැන් අකවුන්ට් එක ඩිඅකටිවෙට් කරලා
 
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol:

    උඹ නේද ඕක කරේ? :rofl:

    අකවුන්ට් එක deactivate කරගෙන දැන් බයවෙලා අහුවෙන්න පුලුවන්ද කියල නේ අහන්නේ :lol:

    අනිවා අහු වෙන්න චාන්ස් එකක් තියෙනවා :sorry::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    ලංකාවේ පොලිසියේ පැමිණිල්ල දැම්මා ම බැරිද බන්?:confused:

    වැරදිකාරයව අතටම අල්ලලා දුන්නත් මුකුත් කරගන්න බැරි පොලිසිය online වැරදිකරයො අල්ලයිද

    :lol::lol:
     
    Jan 16, 2017
    78
    2
    0
    :lol::lol:

    උඹ නේද ඕක කරේ? :rofl:

    අකවුන්ට් එක deactivate කරගෙන දැන් බයවෙලා අහුවෙන්න පුලුවන්ද කියල නේ අහන්නේ :lol:

    අනිවා අහු වෙන්න චාන්ස් එකක් තියෙනවා :sorry::yes:

    :lol: මම නෙවේ යකෝ
     
    Jan 16, 2017
    78
    2
    0
    වැරදිකාරයව අතටම අල්ලලා දුන්නත් මුකුත් කරගන්න බැරි පොලිසිය online වැරදිකරයො අල්ලයිද

    :lol::lol:

    ගැනී මිනිහයි මරාගන්නවා බන් මේක හින්දා... එක නිසා උන් දෙන්න පොලිසයට යන්න යනවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ලංකාවේ පොලිසියේ පැමිණිල්ල දැම්මා ම බැරිද බන්?:confused:

    mama nam hitane na bun

    account eka tiyenawa nam mokak hari karana puluwan

    account ekat natnam kohomada hoyanne

    eka nemen kee denek innawada

    policiyata giyat kiyai profile eka penna kiyala

    police report ekak aran facebook ekata yawwat un ahai email eka mokakda user name eka mokakda yaluwo kawuda hitiye ea account eke bla bla bla

    oya wade goda da ganna puluwan chance eka godak adui

    try ekak deepan kokatat
     
    මිනිහා කොටුවක් පැනලා, fb එකෙන් කියලා කෙල්ලෙක්.සින් එක ගැන.ඊට පස්සේ මිනිහා නෑ කියනවලු. ඒ අස්සේ කෙල්ලට දාපු msg ගැනිට යවලා මිනිහා වැරැද්දලා. මිනිහා කියනවලු යැවුවේ නෑ කියල.

    අන්තිමට දැන් පොලිසි ගිහින් පැමිණිලි කරන්න යනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මිනිහා කොටුවක් පැනලා, fb එකෙන් කියලා කෙල්ලෙක්.සින් එක ගැන.ඊට පස්සේ මිනිහා නෑ කියනවලු. ඒ අස්සේ කෙල්ලට දාපු msg ගැනිට යවලා මිනිහා වැරැද්දලා. මිනිහා කියනවලු යැවුවේ නෑ කියල.

    අන්තිමට දැන් පොලිසි ගිහින් පැමිණිලි කරන්න යනවා

    ටහිකේ..:lol: කුම්බල කටු කාවනම් විඳවපන් බළලෝ :lol: