BRAND NEW LUXURY 3 bedroom completed house for SALE

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,650
    3,367
    113
    Aththatama maharagama lang wenna parana pare nam idama witharak watinawa 54ta wadiya.
    Aka thamai..baththaramulle udumulle geyak tibba paranama perch 10k ....87lakh giye...e gedara ganna deyak nee ..eth ikmanatama wikinuna...meka watinawane udinma
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    අඩෝ මේ ගානට මහරගම පරණ කොට්ටාව පාරේ මේ වගේ ගෙයක් ගන්න පුළුවන්ද? බොරුවක්ද කොහෙදෝ.. :shocked:
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ප්‍රවේසම් වෙන්න, මගේ යාලුවෙක් ට මේ වගේ දෙයක් වුනා , මුදල් එස්සර කරන්නේ බලාගෙනයි
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පලයන් හු** බොරු කියන්නේ නැතුව :nerd:
    ඔය හරියේ හිස් ඉඩමක් වත් ඔය ගානට ගන්න බෑ :lol: