කොල්ලනේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    කරුණා කරලා සුදු පාට මේස් දාලා ඒකෙන් පොඩ්ඩක් පේන විදිහට කලිසම් අඳින්න එපා

    ස්ලිම් ෆිට් කලිසම් අඳින්න එපා

    ඕඩිකොලොන් ගාන්න එපා

    මේවා දැක්කාම අපි කෝමද ඉවසන් ඉන්නේ?

    (මෙය සැමටම අදාල නොවන අතර මම කැමතිම ටයිප් එකේ කොල්ලන් සඳහා පමණක් අදාල වේ, එම නිසා ගොබ්බයන් කලබල නොවන්න)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේස් ඒකත් එපාද :eek: පොඩ්ඩක් බොත්තමක් වගේ ගලවල හිටියොත් සිහි නැතුව වැටෙයි නේ. නාන්න එහෙම ගියොත් මැරිලා වැටෙයි බොඩිය දැකල :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    LazyLizard:21201086 said:
    මේස් ඒකත් එපාද :eek: පොඩ්ඩක් බොත්තමක් වගේ ගලවල හිටියොත් සිහි නැතුව වැටෙයි නේ. නාන්න එහෙම ගියොත් මැරිලා වැටෙයි බොඩිය දැකල :(

    හෑ ඉතින් ආස ටයිප් එකේ එකෙක් එහෙම කළොත් නම් එහෙම වෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Itin dukwewi inne nathuwa ewidiye kollek ekka yalu weyan... lankawe balana balana atha kollo..:lol:.ithin ekek setnkaraganin
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    KasunKDP:21201104 said:
    Itin dukwewi inne nathuwa ewidiye kollek ekka yalu weyan... lankawe balana balana atha kollo..:lol:.ithin ekek setnkaraganin

    ඉතින් බන් උන් හැම එකාම straight (වෙන්න ඇති) නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    KasunKDP:21201115 said:
    ඉතින් බන් උන් හැම එකාම straight (වෙන්න ඇති) නේ

    Na yako kollangen 6% -9% athara pramanayak gay lu. Lankawe gay un laksha ganak athi...

    ඉතින් බන් මම හොයා ගන්නෙ කොහොමද දෙයියනෙ?? මේ යකා gay ද කියලා, අනික මම කැමති ඔක්කොම එවුන් මම දන්න තරමින් straight
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් මම හොයා ගන්නෙ කොහොමද දෙයියනෙ?? මේ යකා gay ද කියලා, අනික මම කැමති ඔක්කොම එවුන් මම දන්න තරමින් straight

    Ara mekata awilla hitiya smanalaya kiyala ekek..ugen ahala balapan...

    uba kamathi kollek diha eka digata balagen hitaPan. Uth gay nam uba diha uth balagena idi.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    KasunKDP:21201122 said:
    ඉතින් බන් මම හොයා ගන්නෙ කොහොමද දෙයියනෙ?? මේ යකා gay ද කියලා, අනික මම කැමති ඔක්කොම එවුන් මම දන්න තරමින් straight

    Ara mekata awilla hitiya smanalaya kiyala ekek..ugen ahala balapan...

    uba kamathi kollek diha eka digata balagen hitaPan. Uth gay nam uba diha uth balagena idi.

    ඌ straight එකෙක් නම්, කණට ගහලා යයි