ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග 16++++

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    2. ඔබ ඔබේ පරිගණකය ඔස්සේ ලිංගික දසුන් සහිත වීඩියෝ, චිත්‍රපට බලමින් ස්වයං වින්දනයෙහි යෙදේනම්, ඔබේ පරිගණකය කාටත් පෙනෙන පරිදි සාලයේ හෝ අන්අයට පෙනෙන ස්ථානයක තබන්න.ඒ වගේ තැනක පරිගණකය තියන්න කියල කිව්වේ ඇයි කියල වැටහෙනවා ඇතිනේ. අනිත් අයට ඒ වීඩියෝ පෙන්නන්න නොවෙයි. හරිද? කෙසේ වෙතත් මේ වන විටත් ඔබ ඒ සියල්ල ඔබේ පරිගණකයෙන් මකා දමා ඇතැයි මම සිතමි. එත් කමක් නැහැ සාලේම තියන්න.


    යකෝ 134.6GB වැල ෆෝල්ඩර් සෙට් එක ඩිලීට් කරන්නද කියන්නේ මේ? :shocked::shocked::shocked: