අද කියන්න යන්නේ cpu coolers ගැන
Cpu cooler බෙදන්න පුළුවන් මුලිකම වර්ග දෙකයි
Stock air cooler සහ after market cooler.
Stock air cooler කියන්නේ අපි processor එක ගද්දි නිකන් හම්බෙන cooling fan එක. මෙන්න මේක.
After market air cooler කියන්නේ අපිට වැඩි වැඩ දාගන්න තියන cpu cooler වලට
දැන් බලමු stock cooler වල වාසි මොනවද කියලා.
මේ cooler එක බොහෝ විට free තමයි හම්බ වෙන්නේ.(non overclocking cpu වලට free ම හම්බ වෙනවා )
cpu overclock ගැන මේ thread එකේ දාල තියනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1781320
මේවගේ සාමන්යයෙන් සද්දේ එහෙම අඩුයි නොර්මල් ඔපෙරටේ වෙද්දී. වැඩි වැඩ කලොත් නන් ටිකක් සද්දෙයි
High profile memory stick ගහන්න උනත් ප්රශ්නයක් නැ ඉඩකඩ තියනවා. මොකද මේක එච්චර ලොකු නැ.
දැන් බලමු after market cooler ගැන. මේවගෙත් වර්ග දෙකක් තියනවා මුලිකව.
මුලින් බලමු air cooling ගැන.
මේවා ගොඩක්ම use කරන්නේ cpu එක over clock කරනවා නන් වගේ තමයි.
Stock cooler එකට වඩා නන් ගොඩක් සද්දේ අඩුයි
මේවගේ අවාසිත් නැත්තේම නැ.
cooler එක ගන්න කලින් check කරලා බලන්න ඕනේ case එකට හයි කරන්න පුලුවන්ද කියලා. මොකද සමහර case කෙට්ටුයි.
කලින් කිව්වා වගේ high profile ram හරි vga card හරි ගහනවා නන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ඉඩ තියනවද කියලා.
දෙවෙනි වර්ගේ තමයි liquid cooling
Liquid cooling වලදී නන් air cooling වලදී වගේ ප්රශ්න මතුවෙන්නේ අඩුවෙන්.
මොකද liquid cooling වලදී fan එක හයි කරන්නේ case එකට radiator එකක් එක්ක නිසා.
එක හින්දා liquid cooling unit එකක් ගන්නැ කලින් මේක හයි කරන්න හිතන case එකත් එක්ක compatible වෙනවද කියලා check කරලා බලන්නම ඕනේ.
අදට එච්චරයි
...
දෙයක් ඉගන ගත්තා නම් comment එකක් දාලා යන්න.
පරණ thread
Hard Disk දොස්තර - http://www.elakiri.com/forum/showthread.php?t=1781340
Processor Overclock ගැන - http://www.elakiri.com/forum/showthread.php?t=1781320
මොනිටර් back-light ගැන - http://www.elakiri.com/forum/showthread.php?t=1782754
M.2 SSD - http://www.elakiri.com/forum/showthread.php?t=1781300

... දෙයක් ඉගන ගත්තා නම් comment එකක් දාලා යන්න.

පරණ thread
Hard Disk දොස්තර - http://www.elakiri.com/forum/showthread.php?t=1781340
Processor Overclock ගැන - http://www.elakiri.com/forum/showthread.php?t=1781320
මොනිටර් back-light ගැන - http://www.elakiri.com/forum/showthread.php?t=1782754
M.2 SSD - http://www.elakiri.com/forum/showthread.php?t=1781300
most of the aio's comes sealed