මාමා...
මේ නූල දාලා තියන් හාදයා මාත් එක්ක පැටලෙන්න එනවා.
![]()
ඔන්න ඕක නවත්තපන්,කන බොන දේවල් neh
මාමා කෙනෙක් innawa කියලා mathakai neh
උදව්වකට nam ඇමතුමක් gani.
මාමා...
මේ නූල දාලා තියන් හාදයා මාත් එක්ක පැටලෙන්න එනවා.
![]()
ඔන්න ඕක නවත්තපන්,කන බොන දේවල් neh
මාමා කෙනෙක් innawa කියලා mathakai neh
උදව්වකට nam ඇමතුමක් gani.
![]()
උඹේ ක්ලාස් එක උඹ කිහිප තැනකදිම පෙන්නුවා මල්ලි..... දැන්වත් හැදියන්..... මනුස්සයෙක් දෙයක් කිව්වහම තේරුම් ගනින්..... මීට වඩා කියන්න යන්නේ නෑ..... අපිට වඩා දැනමුතුකම් තියෙන දත් මාමා උඹට කියලා ඇති කියලා හිතෙනවා හැදෙන්න දෙයක්.....
![]()

අපේ බීම ගැන පස්න කරලා තිබුනා..
ඉතිං මේ පොටෝ ටික දාන්න හිතුනා.
පළවෙනි එක අපි ඔය බ්ලෑක් ඕපල් වගේ කුණු ලෝකල් බ්‍රෑන්ඩ් ගහන්නේ නෑ. අපි බොන්නේ බෙල්වර්ඩියර්, ග්‍රේගූස්, බකාර්ඩි (ඒකෙත් බ්ලැක් එක) වගේ ලොකු ලොකු බ්‍රැන්ඩ්ස් ඉතරයි.
අනික සිකරට් බිව්වත් බොන්නේ ස්විච්, ක්ලික් විතරයි. කරන්නම දෙයක් නැත්තම් හෝ තිබුනේ නැත්තම්, බඩු ඉවර උනොත් බෝල්ඩ් ලීෆ් ගහනවා.
![]()
එතකොට බයිඩ්. ඔය කඩවල තියෙනවා වගේ ළුණු 250gයි චිකන් 50g දාපු ඩෙවල් චිකන්, චීස් ගාවල දාපු ඔම්ලට් වගේ ඒවා එක්ක අපි බොන්නේ නෑ. අපේ බීමේ ක්ලාස් එකක් තියෙනවා. මේ අපේ බයිට්. රිදෙයි ඈ...
කොහොමද ඌරු පෙත්ත? මේකේ බේකන් පතුරු පට්ට රහයි ඈ..
![]()
මේ බෝන්ලස් චිකන්..
![]()
චීස් ඔම්ලට්. මේකට දාලා තියෙන්නේ ක්‍රාෆ්ට් චීස් ඈ.... ඕස්ට්‍රේලියාවේ හදලා ලංකාවට ගෙන්වන ක්‍රාෆ්ට් ඈ... ඔය පිටකොටුවේ හම්බකඩවල තියෙන ඩුබායි වලින් ගෙන්නපු බාල චීස් වෙජස් නෙමෙයි ඈ...
![]()
මේක ගැන මොකුත් කියන්නෑ. මැද තියෙන්නේ කීල්ස් බොක්වර්ස්ට්. සෝස් ඔක්කොම හෝම් මේඩ් ස්ටෆ්.මම කොහොමත් ඔයින් 10ක් විතර කන්න ඇති. බස් එක ඇතුව සහ නැතුව.
![]()
මේ වෙජිටේරියං එකාගේ බයිට් එක.
![]()
මේ ලෑස්ති වෙන්නේ කොත්තු ගහන්න. නිකං කොත්තු නෙමෙයි. චීස් කොත්තු. චිකන් චීස් කොත්තු, සොසේජස් චීස් කොත්තු, පෝර්ක් චීස් කොත්තු.
![]()
අන්නේමයි මහත්තයෝ අපි බොන්නේ...
මේ එක සෙටමෝලක් පමනයි. තා ඕනේ නම් තා දාන්නම්.
දත් මාමටත්, මෝර මාමටත් බොහෝම පිං අපි පිළිවෙලකට බොන උන් පිරිසක් බවට පත් කොලාට.
අපේ බීම සම්බන්ධව සැක සංකාවෙන් පසු වූවන්ගේ හිත සුව පිණිස පලකරන ලදී..
ටහුකන්ඩ අර දානෙ වැඩේ පස්සට දාල ඒ සල්ලි වලින් මේකට බොන්ඩ අරන් දෙමු ඕයි...
මොනප් පයන්නක්ද මේ![]()

එහෙම කියන්න එපා මාමේ..
අපි සිංහල අළුත් අවුරුද්දට මාතර ගියාම සෙට් වෙමු.
මාමටයි මටයි සෙට් වෙන්න ඉතිං වෙන විදියක් නෑ නේහ්..
කව්ද බන් ක්ලාස් එක පෙන්නුවේ? උබලයි උබලගේ ක්ලාස් එක පෙන්නුවේ. . මේ තියෙන්නේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1744326&page=695
"බොනව කියල කියනව විතරයි" කියල තෝ කිව්වාම,
ඒක පෙන්නන්න මේ ෆොටෝ දාන් නැතුව අපි දොළොස් දෙනාගෙ ඇට විසි හතරෙ ෆොටෝ දාන්න කියලද උඹ කියන්නෙ ආ

22ක් ලෙස නිවැරිදි විය යුතුයි..... අමතකද අර පැල කරපු දෙක..... 
ටහුකන්ඩ අර දානෙ වැඩේ පස්සට දාල ඒ සල්ලි වලින් මේකට බොන්ඩ අරන් දෙමු ඕයි...
මොනප් පයන්නක්ද මේ![]()
මම පින්තකා බාගෙ බෝතලයක් ගේන්නද?![]()

ටහුකන්ඩ අර දානෙ වැඩේ පස්සට දාල ඒ සල්ලි වලින් මේකට බොන්ඩ අරන් දෙමු ඕයි...
මොනප් පයන්නක්ද මේ![]()
ow ow giya awrudde set wela thama amarui

කව්ද බන් ක්ලාස් එක පෙන්නුවේ? උබලයි උබලගේ ක්ලාස් එක පෙන්නුවේ. . මේ තියෙන්නේ?

අනේ මන්දා බං..... උඹට මේ කියනවා මේ අමතක වෙනවා..... !! 

"බොනව කියල කියනව විතරයි" කියල තෝ කිව්වාම,
ඒක පෙන්නන්න මේ ෆොටෝ දාන් නැතුව අපි දොළොස් දෙනාගෙ ඇට විසි හතරෙ ෆොටෝ දාන්න කියලද උඹ කියන්නෙ ආ
22ක් ලෙස නිවැරිදි විය යුතුයි..... අමතකද අර පැල කරපු දෙක.....
![]()
පට්ට කෑල්ලක් ඉන්නවා. හෙන ඩීසන්ට්,පොෂ්,ගුඩ් ලුකිං,හොට්,ස්මාර්ට් සහ රිච්.
හෙන ලොන්ත කොකටු බයාදු මූසල මෙලෝ රහක් නැති ඩෑල් එකක් ඒකිට ට්‍රයි කරනවා ඒකි එක්ක සෙට් වෙන්න. ලව් එකක් පටන් ගන්න.
අර කෙල්ල මූව අධෝ වාතයකටවත් ගනන් ගන්නෑ. අරුත් හෙන ලයින් දීගෙන පස්සෙන් එනවා. කෙල්ල තඹ සතේකට මායිං කරන්නෑ.
අරූ මොකද කරන්නේ. තැන තැන කෙල්ලට බැන බැන යනවා මෙන්න මෙහෙම.
"ඕකි හෙන පට්ටේෂියෙක් බන්. මම ඕකට ගැහුවා. මාර සැපක් මට දුන්නේ ඕකි. ගුද මාර්ග සංසර්ගයත් කලා. ට්‍රයි කරපං ඕකට, අනිවා ගහන්න පුළුවන්"
ඔන්න ඔහොම සීන් එකක් බන් මෙතන මේ වෙලා තියෙන්නේ...

අහ් හයි ක්ලාස් මහත්තයා. . උබලගේ හයික්ලාස් බොනවට වඩා කසියා ගහන එක නම්බුයි මහත්තයෝ. .
උන් පොඩි ශොට් එකක් දුන්න ගමන් උන්ට කඩේ යන්න ගත්තා නේ. .
මලබේ එවුන්ගෙන් පිනට වැඩ කරවගෙන කඩේ යන සෙට් ඒකුත් ඉන්නවනේ. .
හයි ක්ලාස්! පව් බන් උබලා. .