bona set 1ke කෑම දාසලා wadi nm ithin ohoma thamai set wenna wenne...mokada bonawata wada kana bites kana 1ka ne karanne......
අහ් හයි ක්ලාස් මහත්තයා. . උබලගේ හයික්ලාස් බොනවට වඩා කසියා ගහන එක නම්බුයි මහත්තයෝ. .
උන් පොඩි ශොට් එකක් දුන්න ගමන් උන්ට කඩේ යන්න ගත්තා නේ. .
මලබේ එවුන්ගෙන් පිනට වැඩ කරවගෙන කඩේ යන සෙට් ඒකුත් ඉන්නවනේ. .
හයි ක්ලාස්! පව් බන් උබලා. .

...

.....ඔන්න ඕක තමා උඹේ මනස වැඩුනෙ නැතුවයින් උබට තේරුම් ගන්න බැරිවෙච්ච ඇත්ත....පිනට දීම..... ඒ මනුස්සය මේ කිරියෙන් බාගෙකටම පිනට වැඩ කරල දීල ඇති උඹේ මානසික මට්ටමට හිතෙන විදියට අනුව.....
කලඳක් හරි මොලයක් තියනව නම් තේරුම් ගන්න පුළුවන් ඒකට කියන්නෙ පිනට වැඩ කරල දීමද ඊට හුඟාක් එහා ගිය දෙයක් ද කියල කියල.....
මනසින් යමක් හිතා මතා ගන්න පුළුවන් මෙම්බර්ල දන්නව ඒක පිණට දීමක්ද නැත්නම් හෘදයාංගමව එන හැඟීමෙන් , ප්රතිඋපකාර නොපතා කරන වැඩක් ද කියල....
කිඹුල කිරියෙ උන්ට කරල තියන උදව් උපකාර ...ඒ හැමදෙයක්ම මිත්රත්වය වෙනුවෙන්...... තෝ පිනට වැඩ කිරීම කියල ඒ වටිනාකම හෑල්ලු කිරීමෙන්ම තොගේ ඇතුලෙ ඉන්න අවලං සත්වයා ප්රදර්ශනය වෙනව ඌරෝ
තෝ වගේ ඔලමොට්ටල හුකංපාරුවෙක්ට තේරුම්ගන්න බැරිවෙච්ච ඒ මනුස්සකම කිරියෙ ගොඩක් මෙම්බර්ල තේරුම් අරන් තියනව....
අන්නේක තොගෙයි අනිත් උන්ගෙයි තියන පැහැදිලි වෙනස.....මනුස්සකම්, බැඳීම් , හිතවත් කම් හඳුනාගැනිමේ අපහසුතාවක් තොට තියෙන්නේ.....
ඕකෙනං ඉතිං දෙපැත්තක් තියෙනවා බං..
ඒක ඩිපෙන්ඩ් වෙන්නේ බොන පිරිස අනුව..
සමහර උන් බොන්නේ "වෙරි" කියන දේම බලාගෙන..
තවත් පිරිසක් ඉන්නවා උන් සෙට් වෙලා බොන්නේ ෆන් එකක්, පොඩි ත්රිල් එකක් ගන්න..
ක්ලාස් එකෙත් යම්තාක් දුරකට වෙනසක් තියෙනවා, ඒ වගේම බොන එකේ ෆීලින්ග් එකේ සෑහෙන වෙනසක් තියෙනවා..
ගල් අරක්කු ටිකකට සෝඩා ටිකක් සැන්ඩි කරන බොනවට වඩා ගති jack daniels ෂොට් එකකට අයිස් කැට දෙකක් දැන් බොන එක...
පුද්ගලිකව මම උනත් බ්ලැක් ඕපල්, ඕල්ඩ් ඇරැක් ඕවනං කටේවත් තියෙන්නේ නෑ..
ලොකු සීන් එකකට නෙමෙයි, මගේ නං බොන එකේ බලාපොරොත්තුව "වෙරි" කියන දේම නෙමෙයි..
පොඩි ලල් එකක් දාන එක...
හොද බෝතලයක් අරන්, බාබකිව් පාරක් දාල, බ්ලූබෙරි බයිට් එකක් හදලා ගත්තනං සැප තමයි ඉතිං..
ඕක සරලව මෙහෙමයි බං..
ත්රීවීල් එකකිනුත් කතරගම යන්න පුළුවන්.. පෙජරෝ එකකිනුත් කතරගම යන්න පුළුවන්..
ප්රථිපලේ එකයි.. අවසානෙදි දෙගොල්ලොම කතරගමට යනවා.. නමුත් එ ගමන් දෙකේ තියෙන්නේ කන්ඩිෂන් දෙකක්..

කිඹුල කිරියෙ උන්ට කරල තියන උදව් උපකාර ...ඒ හැමදෙයක්ම මිත්රත්වය වෙනුවෙන්...... තෝ පිනට වැඩ කිරීම කියල ඒ වටිනාකම හෑල්ලු කිරීමෙන්ම තොගේ ඇතුලෙ ඉන්න අවලං සත්වයා ප්රදර්ශනය වෙනව ඌරෝ

හෝව් පුතා.. ඉගිරිස් වචන පාවිච්චි කරනකොට පරිස්සමෙන්. ඕකා දන්නේ යතුගාන්න විතරයි.ඒකට කියන්නෙ VIP Treatment කියල![]()
ටහුකන්ඩ අර දානෙ වැඩේ පස්සට දාල ඒ සල්ලි වලින් මේකට බොන්ඩ අරන් දෙමු ඕයි...
මොනප් පයන්නක්ද මේ![]()

"බොනව කියල කියනව විතරයි" කියල තෝ කිව්වාම,
ඒක පෙන්නන්න මේ ෆොටෝ දාන් නැතුව අපි දොළොස් දෙනාගෙ ඇට විසි හතරෙ ෆොටෝ දාන්න කියලද උඹ කියන්නෙ ආ
22ක් ලෙස නිවැරිදි විය යුතුයි..... අමතකද අර පැල කරපු දෙක.....
![]()

ඔන්න ඕක තමා උඹේ මනස වැඩුනෙ නැතුවයින් උබට තේරුම් ගන්න බැරිවෙච්ච ඇත්ත....පිනට දීම..... ඒ මනුස්සය මේ කිරියෙන් බාගෙකටම පිනට වැඩ කරල දීල ඇති උඹේ මානසික මට්ටමට හිතෙන විදියට අනුව.....
කලඳක් හරි මොලයක් තියනව නම් තේරුම් ගන්න පුළුවන් ඒකට කියන්නෙ පිනට වැඩ කරල දීමද ඊට හුඟාක් එහා ගිය දෙයක් ද කියල කියල.....
මනසින් යමක් හිතා මතා ගන්න පුළුවන් මෙම්බර්ල දන්නව ඒක පිණට දීමක්ද නැත්නම් හෘදයාංගමව එන හැඟීමෙන් , ප්රතිඋපකාර නොපතා කරන වැඩක් ද කියල....
කිඹුල කිරියෙ උන්ට කරල තියන උදව් උපකාර ...ඒ හැමදෙයක්ම මිත්රත්වය වෙනුවෙන්...... තෝ පිනට වැඩ කිරීම කියල ඒ වටිනාකම හෑල්ලු කිරීමෙන්ම තොගේ ඇතුලෙ ඉන්න අවලං සත්වයා ප්රදර්ශනය වෙනව ඌරෝ
තෝ වගේ ඔලමොට්ටල හුකංපාරුවෙක්ට තේරුම්ගන්න බැරිවෙච්ච ඒ මනුස්සකම කිරියෙ ගොඩක් මෙම්බර්ල තේරුම් අරන් තියනව....
අන්නේක තොගෙයි අනිත් උන්ගෙයි තියන පැහැදිලි වෙනස.....මනුස්සකම්, බැඳීම් , හිතවත් කම් හඳුනාගැනිමේ අපහසුතාවක් තොට තියෙන්නේ.....
හෝව් පුතා.. ඉගිරිස් වචන පාවිච්චි කරනකොට පරිස්සමෙන්. ඕකා දන්නේ යතුගාන්න විතරයි.

මට මුං ශොට් එකක් වත් දුන්නෑ බං...
මාත් මේ ත්රෙඩ් එකක් දාල නහයෙන් අඬන්න පටන්න ගන්න ඉන්නෙ පුකට පයින් ගහපු බැල්ලි වගේ.....
"මුං හෙන හයි ක්ලාස්.....මාව බොන්න සෙට් කරගත්තෙ නෑ...මට ශොට් එකක්වත් දුන්නෑ" කියල![]()