හයි ක්ලාස්

Status
Not open for further replies.

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    bona set 1ke කෑම දාසලා wadi nm ithin ohoma thamai set wenna wenne...mokada bonawata wada kana bites kana 1ka ne karanne......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අහ් හයි ක්ලාස් මහත්තයා. . උබලගේ හයික්ලාස් බොනවට වඩා කසියා ගහන එක නම්බුයි මහත්තයෝ. .
    උන් පොඩි ශොට් එකක් දුන්න ගමන් උන්ට කඩේ යන්න ගත්තා නේ. .

    මලබේ එවුන්ගෙන් පිනට වැඩ කරවගෙන කඩේ යන සෙට් ඒකුත් ඉන්නවනේ. .
    හයි ක්ලාස්! පව් බන් උබලා. .

    මට මුං ශොට් එකක් වත් දුන්නෑ බං:sorry::sorry::sorry:...

    මාත් මේ ත්‍රෙඩ් එකක් දාල නහයෙන් අඬන්න පටන්න ගන්න ඉන්නෙ පුකට පයින් ගහපු බැල්ලි වගේ.....

    "මුං හෙන හයි ක්ලාස්.....මාව බොන්න සෙට් කරගත්තෙ නෑ...මට ශොට් එකක්වත් දුන්නෑ" කියල
    :(
     
    ඔන්න ඕක තමා උඹේ මනස වැඩුනෙ නැතුවයින් උබට තේරුම් ගන්න බැරිවෙච්ච ඇත්ත....පිනට දීම..... ඒ මනුස්සය මේ කිරියෙන් බාගෙකටම පිනට වැඩ කරල දීල ඇති උඹේ මානසික මට්ටමට හිතෙන විදියට අනුව.....:yes:

    කලඳක් හරි මොලයක් තියනව නම් තේරුම් ගන්න පුළුවන් ඒකට කියන්නෙ පිනට වැඩ කරල දීමද ඊට හුඟාක් එහා ගිය දෙයක් ද කියල කියල.....

    මනසින් යමක් හිතා මතා ගන්න පුළුවන් මෙම්බර්ල දන්නව ඒක පිණට දීමක්ද නැත්නම් හෘදයාංගමව එන හැඟීමෙන් , ප්‍රතිඋපකාර නොපතා කරන වැඩක් ද කියල....

    කිඹුල කිරියෙ උන්ට කරල තියන උදව් උපකාර ...ඒ හැමදෙයක්ම මිත්‍රත්වය වෙනුවෙන්...... තෝ පිනට වැඩ කිරීම කියල ඒ වටිනාකම හෑල්ලු කිරීමෙන්ම තොගේ ඇතුලෙ ඉන්න අවලං සත්වයා ප්‍රදර්ශනය වෙනව ඌරෝ:angry:

    තෝ වගේ ඔලමොට්ටල හුකංපාරුවෙක්ට තේරුම්ගන්න බැරිවෙච්ච ඒ මනුස්සකම කිරියෙ ගොඩක් මෙම්බර්ල තේරුම් අරන් තියනව....

    අන්නේක තොගෙයි අනිත් උන්ගෙයි තියන පැහැදිලි වෙනස.....මනුස්සකම්, බැඳීම් , හිතවත් කම් හඳුනාගැනිමේ අපහසුතාවක් තොට තියෙන්නේ:(.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    This is the knockout punch
    Reigns-superman-punch.gif

    Superman Punch from Reigns.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,101
    1,031
    113
    ඔච්චර ඇදගෙන යන්න එපා බන්..තේරුමක් නෑ නේ..දෙයක් කිව්වා ඒක එතනින් ඉවරයි....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඕකෙනං ඉතිං දෙපැත්තක් තියෙනවා බං..
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ බොන පිරිස අනුව..
    සමහර උන් බොන්නේ "වෙරි" කියන දේම බලාගෙන..
    තවත් පිරිසක් ඉන්නවා උන් සෙට් වෙලා බොන්නේ ෆන් එකක්, පොඩි ත්‍රිල් එකක් ගන්න..
    ක්ලාස් එකෙත් යම්තාක් දුරකට වෙනසක් තියෙනවා, ඒ වගේම බොන එකේ ෆීලින්ග් එකේ සෑහෙන වෙනසක් තියෙනවා..
    ගල් අරක්කු ටිකකට සෝඩා ටිකක් සැන්ඩි කරන බොනවට වඩා ගති jack daniels ෂොට් එකකට අයිස් කැට දෙකක් දැන් බොන එක...
    පුද්ගලිකව මම උනත් බ්ලැක් ඕපල්, ඕල්ඩ් ඇරැක් ඕවනං කටේවත් තියෙන්නේ නෑ..
    ලොකු සීන් එකකට නෙමෙයි, මගේ නං බොන එකේ බලාපොරොත්තුව "වෙරි" කියන දේම නෙමෙයි..
    පොඩි ලල් එකක් දාන එක...
    හොද බෝතලයක් අරන්, බාබකිව් පාරක් දාල, බ්ලූබෙරි බයිට් එකක් හදලා ගත්තනං සැප තමයි ඉතිං..

    ඕක සරලව මෙහෙමයි බං..
    ත්‍රීවීල් එකකිනුත් කතරගම යන්න පුළුවන්.. පෙජරෝ එකකිනුත් කතරගම යන්න පුළුවන්..
    ප්‍රථිපලේ එකයි.. අවසානෙදි දෙගොල්ලොම කතරගමට යනවා.. නමුත් එ ගමන් දෙකේ තියෙන්නේ කන්ඩිෂන් දෙකක්..
    :cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,538
    113

    කිඹුල කිරියෙ උන්ට කරල තියන උදව් උපකාර ...ඒ හැමදෙයක්ම මිත්‍රත්වය වෙනුවෙන්...... තෝ පිනට වැඩ කිරීම කියල ඒ වටිනාකම හෑල්ලු කිරීමෙන්ම තොගේ ඇතුලෙ ඉන්න අවලං සත්වයා ප්‍රදර්ශනය වෙනව ඌරෝ:angry:

    ඒකට කියන්නෙ VIP Treatment කියල :yes:

    or7T2pP.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකට කියන්නෙ VIP Treatment කියල :yes:
    හෝව් පුතා.. ඉ‍ගිරිස් වචන පාවිච්චි කරනකොට පරිස්සමෙන්. ඕකා දන්නේ යතුගාන්න විතරයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    "බොනව කියල කියනව විතරයි" කියල තෝ කිව්වාම,
    ඒක පෙන්නන්න මේ ෆොටෝ දාන් නැතුව අපි දොළොස් දෙනාගෙ ඇට විසි හතරෙ ෆොටෝ දාන්න කියලද උඹ කියන්නෙ ආ

    :rolleyes::rolleyes: 22ක් ලෙස නිවැරිදි විය යුතුයි..... අමතකද අර පැල කරපු දෙක..... :P

    අහක ඉන්න එකෙක් ලිඳේ..... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඕක තමා උඹේ මනස වැඩුනෙ නැතුවයින් උබට තේරුම් ගන්න බැරිවෙච්ච ඇත්ත....පිනට දීම..... ඒ මනුස්සය මේ කිරියෙන් බාගෙකටම පිනට වැඩ කරල දීල ඇති උඹේ මානසික මට්ටමට හිතෙන විදියට අනුව.....:yes:

    කලඳක් හරි මොලයක් තියනව නම් තේරුම් ගන්න පුළුවන් ඒකට කියන්නෙ පිනට වැඩ කරල දීමද ඊට හුඟාක් එහා ගිය දෙයක් ද කියල කියල.....

    මනසින් යමක් හිතා මතා ගන්න පුළුවන් මෙම්බර්ල දන්නව ඒක පිණට දීමක්ද නැත්නම් හෘදයාංගමව එන හැඟීමෙන් , ප්‍රතිඋපකාර නොපතා කරන වැඩක් ද කියල....

    කිඹුල කිරියෙ උන්ට කරල තියන උදව් උපකාර ...ඒ හැමදෙයක්ම මිත්‍රත්වය වෙනුවෙන්...... තෝ පිනට වැඩ කිරීම කියල ඒ වටිනාකම හෑල්ලු කිරීමෙන්ම තොගේ ඇතුලෙ ඉන්න අවලං සත්වයා ප්‍රදර්ශනය වෙනව ඌරෝ:angry:

    තෝ වගේ ඔලමොට්ටල හුකංපාරුවෙක්ට තේරුම්ගන්න බැරිවෙච්ච ඒ මනුස්සකම කිරියෙ ගොඩක් මෙම්බර්ල තේරුම් අරන් තියනව....

    අන්නේක තොගෙයි අනිත් උන්ගෙයි තියන පැහැදිලි වෙනස.....මනුස්සකම්, බැඳීම් , හිතවත් කම් හඳුනාගැනිමේ අපහසුතාවක් තොට තියෙන්නේ:(.....

    එකෙන්ම.....
    11.gif
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොන ජාතියෙන් බිවුවත්, ගානට මිම්මට බොන්න ඕනේ, නැත්තං බලු වෙලා තමා නවතින්නේ..:lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මට මුං ශොට් එකක් වත් දුන්නෑ බං:sorry::sorry::sorry:...

    මාත් මේ ත්‍රෙඩ් එකක් දාල නහයෙන් අඬන්න පටන්න ගන්න ඉන්නෙ පුකට පයින් ගහපු බැල්ලි වගේ.....

    "මුං හෙන හයි ක්ලාස්.....මාව බොන්න සෙට් කරගත්තෙ නෑ...මට ශොට් එකක්වත් දුන්නෑ" කියල
    :(

    ලබන පාර උබව කට් කරන්නම් උබ හයි ක්ලාස් එකෙක් නෙවේනේ, එතකොට මෙතන ඇවිත් නුලක් දාලා වේදනාව පෙන්නපන්....................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අහ් හයි ක්ලාස් මහත්තයා. . උබලගේ හයික්ලාස් බොනවට වඩා කසියා ගහන එක නම්බුයි මහත්තයෝ. .
    උන් පොඩි ශොට් එකක් දුන්න ගමන් උන්ට කඩේ යන්න ගත්තා නේ. .

    මලබේ එවුන්ගෙන් පිනට වැඩ කරවගෙන කඩේ යන සෙට් ඒකුත් ඉන්නවනේ. .
    හයි ක්ලාස්! පව් බන් උබලා. .

    අන්තිම සෙටමෝලට උඹ ඔය කියන මාලඹේ එකා ලේස්ති උනේ සති දෙකක ඉඳන්.
    ලිස්ට් හදාගෙන, කඩගානේ ගිහිල්ලා, අඩුම කුඩුම හොයාගෙන.
    සෙටමෝලට කලින් දවසේ හවස පටන් ගත්තු ඇදිල්ල, රෑ එලි වෙනකන් පීසා හදාගෙන, චීස් ඔම්ලට් හදාගෙන එක දිගට පෑ 24ක් ඇදලා, ගෙදර තිබුන බෝතලුත් අපිට පොවලා අපේ දත්, ගෙවල් වල මිනිස්සුන්ගේ දත් ඔක්කොමත් නිකං ගලවලා දීලා, අවශ්‍ය හැම වෙලාවකම සහෝදරයෙක් වගේ ලඟින් ඉන්න උඹ ඔය කියන මාලඹේ එකා එතකොට කාටද කඩේ ගිහින් තියෙන්නේ බන්?

    දැවෙන පස්න බන් මෙව්වා.

    කල්‍යාන මිත්‍ර ඇසුර ලැබෙන්නත් පිං තියෙන්න ඕනේ.
    උඹ වගේ වහුකුණු එලොවටත් නැති මෙලොවටත් නැති බයාදු සොන්න ඩෑල් වලට සෙට් වෙන්නෙත් උඹලා වගේම උන් තමා බන්.
     
    Status
    Not open for further replies.