අසරණ දරුවන් 630කට උදව් කරමු...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    අසරණ දරුවන් 630කට උදව් කරමු...

    මේක මචං අපි කට්ටිය එකතු වෙලා කරන වැඩක්. ස්වාමීන් වහන්සේලා තමයි මූලිකත්වය අරගෙන හැම කටයුත්තක්ම කරන්නේ. මාර්තු මාසේ 19 වෙනි ඉරිදා තමයි මේ පිංකම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ...

    ඔක්කම්පිටිය දෙමටමල්විහාරය ඔයාල හැමෝම දන්නව ඇති. එතන දහම් පාසලට දරුවන් 1100 ක් විතර එනවා. 6 ශ්‍රේණියේ සිට 11 දක්වා ළමයි 630ක් විතර ඉන්නවා. 6 න් පහල දරුවන්ට අවශ්‍ය කරන පොත් පැන්සල් පාට පෙට්ටි වගේ දේවල් ගොඩක් දුරට ලැබිල තියෙන්නේ.

    6න් ඉහල පංති වල දරුවන්ට රු 1300ක විතර පොත් කට්ටලයක් දෙන්න බලාපොරොත්තු වෙනවා (මුදල් ලැබෙන විදිහ අනුව) දළ වශයෙන් එක පොත් කට්ටලයක පිටු 200, 160, 120 CR පොත්. පැන්සල් පෙට්ටියක්, පාට පෑන් පැන්සල්, පොත් බෑගයක්, වතුර බෝතලයක් වගේ දේවල් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. මීට අමතරව සදහම් පොතකුත් දෙනව. මුදල් වලින් බැලුවොත් ලක්ෂ 8 ක් විතර හොයාගන්න ඕනේ.

    ඉතින් ඔයාලට පුළුවන් නම්, කැමති නම් 076-9871803 දුරකතන අංකයට කතා කරල වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    කතා කරනකොට elakiri එකේ තිබුන විස්තරේ දැකල කතා කලේ කියන්න.

    ඔයාල හැමෝටම මේ ගෞතම බුදු සසුනෙදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධවීම පිණිස මේ පින උපකාර වේවා...
    තෙරුවන් සරණයි...
    නමෝ බුද්ධාය...

    16472845_2011915295702471_7408269557947713832_n.jpg


    ***************** Edit *****************
    ගිණුම් අංකය
    Thawathinsa Yathra Sanvidanaya
    Sampath Bank - Buttala
    114561002446

    මුදල් වලින් ආධාර කරන්න පුළුවන් නම් මේ ගිණුමට දාන්න.
    Bank Slip එකේ photo එකක් [email protected] එකට E-Mail කරන්න
    මතක ඇතුව ලිපිනය දාන්න අමතක කරන්න එපා...
    වචනෙකින් හරි උදව්වක් කරන හැමෝටම පුණ්‍යානුමෝදනාවක් තැපැල් කරනවා...

     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එකවුන්ට් නම්බර් එකක් වගේ දාහන්. පොඩි හරි උදව්වක් කරන්නම් මචන්.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    එකවුන්ට් නම්බර් එකක් වගේ දාහන්. පොඩි හරි උදව්වක් කරන්නම් මචන්.

    ගොඩක් පිංසිද්ද වෙනව මචං. මම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලගෙන හෙට දාන්නම්...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ගිණුම් අංකය
    Thawathinsa Yathra Sanvidanaya
    Sampath Bank - Buttala
    114561002446

    මුදල් වලින් ආධාර කරන්න පුළුවන් නම් මේ ගිණුමට දාන්න.
    Bank Slip එකේ photo එකක් [email protected] එකට E-Mail කරන්න
    මතක ඇතුව ලිපිනය දාන්න අමතක කරන්න එපා...
    වචනෙකින් හරි උදව්වක් කරන හැමෝටම පුණ්‍යානුමෝදනාවක් තැපැල් කරනවා...
     
    • Like
    Reactions: Appuham"e"

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala