Chitral Chity පොන්නයා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    අනේ උඹ වගේ බූරුවෙක්. මන් කලින් ත්‍රඩ් එකක දැක්ක උඹ ලංකාවෙ ගෑනුන්ට පලු යන්න බනිනව. මන් හිතුවෙ උඹ හොද කොල්ලෙක් කියල. ඒත් රෂියන් කෙල්ලන්ට මේ වගේ කතා කියන තුට්ටු දෙකේ එකෙක් කියල හිතුවෙ නෑ. මට පෙන්නන්න බෑ උඹ වගේ වචන දෙකේ පොන්නයින්ව. දැන් කියපන් මන් දාල තියන ලින්ක් එකේ ඉන්න රෂියන් කෙල්ල නාකියිද කියල. ඇස් ඇරල බලපන් උඹ කියනව වගේ රෂිය වල ඉන්න දුප්පත් කෙල්ලෙක් වෙන්න ඇති. ඒත් බලපන් ලංකාවෙ මේකප් තට්ටු ගනන් දාපු නිළියකටවත් නැති ලස්සනක් ඒ කෙල්ලට තියෙන්නෙ. ඒ කෙල්ල ඉන්නෙ මේකප් අල්ලලවත් නැතුව බලපන් ස්වභාවික පෙනුම කොච්චර ලස්සනද කියල. ලංකාවෙ කොළඹ 7 වත් නෑ ඔහොම ලස්සන කෙල්ලො. ලංකාවෙ පොෂ් කෙල්ලන්ව දාගෙන ලොකු ලයින් එකේ ඉන්න සොන්නයින්ට ඉතින් මේව දැක්කම රිදෙනව ඇති.

    gono mama banna thama.eth banna kiyala lankawe gaanunta uba wage digin gigatama apahasa karanna mata baha.mokada mage ammath sri lankan.me kathawa methanin nawathtthamu.therumak naha.:)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    gono mama banna thama.eth banna kiyala lankawe gaanunta uba wage digin gigatama apahasa karanna mata baha.mokada mage ammath sri lankan.me kathawa methanin nawathtthamu.therumak naha.:)
    අම්ම ලංකාවෙ කියල ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි දකින්නෙ නැතුව හිටියොත් අපිට වෙන්නෙ හැමදාම එක තැන පල් වෙන්න. බලපන් රුසියන් කෙල්ලො ලංකාවෙ කොල්ලො එක්ක සෙට් වෙන්නෙ එයාල රුසියන් පිරිමින්ට වඩ අපේ කොල්ලන්ට කැමති හින්ද. රුසියන් කෙල්ලොත් හිතුවනන් එයාලගෙ තාත්තල රුසියාවෙ හින්ද රුසියාවෙ කොල්ලන්ගෙම හොද කිය කිය උන්වම බදින්න ඕන කියල ලංකාවෙ සංචාරක කර්මාන්තෙත් ඉවරයි කොල්ලො ටිකත් ඉවරයි. රුසියන් කෙල්ලොයි එයාල එක්ක සෙට් වෙන කොල්ලොයි හිතන විදිහට අඩියක්වත් ඉස්සරහට හිතපන් දූපත් මානසිකත්වයෙන්ම හිතන්නෙ නැතුව.
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ඒ කියන්නේ රුසියන් කෙල්ලෝ ලංකාවේ කොල්ලන්ට කැමති වෙන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවන්නද? :rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ඒ කියන්නේ රුසියන් කෙල්ලෝ ලංකාවේ කොල්ලන්ට කැමති වෙන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවන්නද? :rofl::rofl:

    ශර්මා ජබුක්: :lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ කියන්නේ රුසියන් කෙල්ලෝ ලංකාවේ කොල්ලන්ට කැමති වෙන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවන්නද? :rofl::rofl:
    අනේ ගොනෝ උඹල වගේ හරක්ට කොහොම තේරුම් කරන්නද මන්ද. අපි කොච්චර පොඩිකාලෙ ඉදන්ම ඉගන ගත්තත් ලංකාව කියන්නෙ ලෝකෙ ලස්සනම රටක් කියල ලංකාව අනිත් රටවල් එක්ක එච්චර ලස්සන රටක් නෙමේ. ඊට වඩා හුගක් ලස්සන තැන් තියනව යුරෝපෙ. අනුරාධපුර පොළොන්නරුව දළදා මාලිගාව ලංකාවෙ උන්ට ලොකු උනාව සංචාරකයින්ට සාපේක්ෂව තායිලන්තෙ මියන්මාරෙ කාම්බෝජෙ තියන දේවල් එක්ක ළගින්වත් තියන්න බෑ. ලංකාවෙ ආකර්ෂණය තියන එකම දේ කොල්ලො විතරයි. ඒකයි ලංකාවට එන සංචාරකයන්ගෙන් 80%ම ගෑනු අය එන්නෙ. එයාල ලංකාවෙ කොල්ලන්ට කැමති හින්ද මෙහෙ ඇවිත් හුගක් වෙලාවට අපේ කොල්ලෙක් කසාද බදිනව. ලංකාවෙ කොල්ලො විදිහට ආඩම්බර වෙන්න ඕන දෙයක් ඒත් උඹලට මල පනිනව මෙහෙම කියද්දි.