දැක්කද..? දැක්කද...? ටොයි වේදනා උබේ කමෙන්ට් එකේ....?
නුගත් බයියෙක්නම් දැම්මොත් කුනුහරපයක්නේ![]()
මෙච්චර හොරකමක් වෙලා තියෙද්දිත් පක්ෂ වලට කඩේ යන මෝඩ මිනිස්සු ජාතියක් ඉන්න රටක්. ඉතිං ඔය මෝඩ මිනිස්සුන්ව පාවිච්චි කරලා දේශපාලකයෝ සල්ලි හොයන එක අරුමයක් නෙමෙයි
Last edited:

