සරළව බැඳුම්කරයක් යනු කුමක්ද ?

Silly point

Well-known member
  • Apr 7, 2011
    22,585
    3,481
    113
    බය නැති අගමැතිගේ කොලු හමුදාව කෝ මේ වගේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ:angry::lol:
     
    • Like
    Reactions: senewimala1988
    asdasdasdas.png
     

    upulpdn

    Member
    Mar 13, 2009
    35,184
    2,238
    0
    Kurunegala
    සමහර මිනිස්සුන්ට බැදුම්කර සිද්ධිය ගැන කිසිම අවබෝධයක් නැතත් මොකක් හරි හොරකමක් වෙලා තියනවා කියන අවබෝධය තියනවා. ඒකත් ලොකු දෙයක්.


    Stuty..++++
    Pahadiliwa terenna liyapu ekak share kalata