ඕපාදුප කාරයා නිසා පිටු 4-5ක් බලල සීන් එක මීටර් කරගත්ත. ලංකාවේ උන් එක්ක බොන්න ගියාම ඔය සමාජවාදේ කියන උට්ට ප්රයෝගිකව ගැලපෙන් නැ කියල හොදට තේරෙනවා. නාට්ටාමිල වෙනම බීපල්ලා, මේසන් බාස්ල වෙනම බිපල්ල, චීත්ත වෙනම ගසපල්ලා, හොමාලා වෙනම ....... මහත්තුරු වෙනම බීපල්ලා. ඕකුන් ඔක්කොම කලවමේ ගසනවාට වඩා හොදයි කිබුලට කියල අමුවෙන් දතක් ගලවගන්නවා. විශේෂයෙන් ඔන්ලයින් ෆෝරම් එකකින් සෙට්වෙන උන්, බොන්න සෙට් වෙන්න ඉස්සෙල්ලා හොදට හොයල බලපල්ලා. එක එක රිඹේ ඩයල් ඉන්නේ, ෆොන්නයොත් මහත්තුරු වගේ ඉදල දෙක දාල පියවි සිහියට ආවහම වටේ ඉන්න උන්ගේ ඇටේ මිරිකන සීන් තියෙන්නේ. 









