ආයි ඇරිය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕපාදුප කාරයා නිසා පිටු 4-5ක් බලල සීන් එක මීටර් කරගත්ත. ලංකාවේ උන් එක්ක බොන්න ගියාම ඔය සමාජවාදේ කියන උට්ට ප්‍රයෝගිකව ගැලපෙන් නැ කියල හොදට තේරෙනවා. නාට්ටාමිල වෙනම බීපල්ලා, මේසන් බාස්ල වෙනම බිපල්ල, චීත්ත වෙනම ගසපල්ලා, හොමාලා වෙනම ....... මහත්තුරු වෙනම බීපල්ලා. ඕකුන් ඔක්කොම කලවමේ ගසනවාට වඩා හොදයි කිබුලට කියල අමුවෙන් දතක් ගලවගන්නවා. විශේෂයෙන් ඔන්ලයින් ෆෝරම් එකකින් සෙට්වෙන උන්, බොන්න සෙට් වෙන්න ඉස්සෙල්ලා හොදට හොයල බලපල්ලා. එක එක රිඹේ ඩයල් ඉන්නේ, ෆොන්නයොත් මහත්තුරු වගේ ඉදල දෙක දාල පියවි සිහියට ආවහම වටේ ඉන්න උන්ගේ ඇටේ මිරිකන සීන් තියෙන්නේ. :eek::eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :P:P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :yes::yes: නොගැලපෙන එවුන් එක්ක බීමෙන් පසුව පසුතැවිලි නොවන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕපාදුප කාරයා නිසා පිටු 4-5ක් බලල සීන් එක මීටර් කරගත්ත. ලංකාවේ උන් එක්ක බොන්න ගියාම ඔය සමාජවාදේ කියන උට්ට ප්‍රයෝගිකව ගැලපෙන් නැ කියල හොදට තේරෙනවා. නාට්ටාමිල වෙනම බීපල්ලා, මේසන් බාස්ල වෙනම බිපල්ල, චීත්ත වෙනම ගසපල්ලා, හොමාලා වෙනම ....... මහත්තුරු වෙනම බීපල්ලා. ඕකුන් ඔක්කොම කලවමේ ගසනවාට වඩා හොදයි කිබුලට කියල අමුවෙන් දතක් ගලවගන්නවා. විශේෂයෙන් ඔන්ලයින් ෆෝරම් එකකින් සෙට්වෙන උන්, බොන්න සෙට් වෙන්න ඉස්සෙල්ලා හොදට හොයල බලපල්ලා. එක එක රිඹේ ඩයල් ඉන්නේ, ෆොන්නයොත් මහත්තුරු වගේ ඉදල දෙක දාල පියවි සිහියට ආවහම වටේ ඉන්න උන්ගේ ඇටේ මිරිකන සීන් තියෙන්නේ. :eek::eek:

    කොහොමත් එක සමාජ මට්ටමේ එක තත්වේ එකෙක් එක්ක මිසක් බොන්න එපා

    අනික කලින් නොබීපු එකෙක් එක්ක බොද්දි පරිස්සමින්. සමහර උන් බිව්වහම ඉන්නේ කලින් උන්න එකා නෙමේ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රත්තරං;21210585 said:
    කොහොමත් එක සමාජ මට්ටමේ එක තත්වේ එකෙක් එක්ක මිසක් බොන්න එපා
    අනික කලින් නොබීපු එකෙක් එක්ක බොද්දි පරිස්සමින්. සමහර උන් බිව්වහම ඉන්නේ කලින් උන්න එකා නෙමේ.

    අනිවා මචන් බිමට විතරක් නෙමෙයි ආශ්රයටත් තමුන්ට ගැලපෙන උන් හොයාගන්න ඕන. බදින්න ඉස්සෙල්ල අහුවෙන ඕන එකෙක් එක්ක සෙට්වෙලා උන්ගේ මට්ටමට වැටිලා හොදට ෆන් අරන් තියෙනවා, ඒත් කලකදී උන් ගෝනි නැතිව කරේ යන්න සෙට්වෙනවා. කොහොමත් නොදන්නා නොගැලපෙන උන් එක්ක ආශ්‍රයත් අවදානමක්.
    පවුලක් පන්සලක් වෙලා හින්දා දැන්නම් හැදිලා ඉන්නේ. මලාට රිස්ක් එකක් ගන්නෑ
    :yes::yes:

    මට උබට රෙප් එකක් දෙන්න තිබුන මට තියෙන ප්‍රශ්න ත්‍රෙඩ් එකේ. එක මම මෙතන දෙනවා අර ත්රෙඩ් එක වෙලා තියෙන වෙලාවක බලනවා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා මචන් බිමට විතරක් නෙමෙයි ආශ්රයටත් තමුන්ට ගැලපෙන උන් හොයාගන්න ඕන. බදින්න ඉස්සෙල්ල අහුවෙන ඕන එකෙක් එක්ක සෙට්වෙලා උන්ගේ මට්ටමට වැටිලා හොදට ෆන් අරන් තියෙනවා, ඒත් කලකදී උන් ගෝනි නැතිව කරේ යන්න සෙට්වෙනවා. කොහොමත් නොදන්නා නොගැලපෙන උන් එක්ක ආශ්‍රයත් අවදානමක්.
    පවුලක් පන්සලක් වෙලා හින්දා දැන්නම් හැදිලා ඉන්නේ. මලාට රිස්ක් එකක් ගන්නෑ
    :yes::yes:

    මට උබට රෙප් එකක් දෙන්න තිබුන මට තියෙන ප්‍රශ්න ත්‍රෙඩ් එකේ. එක මම මෙතන දෙනවා අර ත්රෙඩ් එක වෙලා තියෙන වෙලාවක බලනවා

    :yes::yes::yes::yes: