Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    මසෙන්සෙ වලට පය්පල් ලින්ක් කරන්න බ් නෙ?:confused:

    card eka link karala withdraw karana puluwan, ebay eke sells karana puluwan $ transfer karana puluwan , me okoma karanna puluwan kohe vidiyta heduwothda ?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mama dana video walata rates nam adu athi, ath ban ra 12 edan hawasa 6 withara withara wenakan me ganata anawa

    qwe.png

    me ude 10 wenakota thathwe. ath ra 11 withara wenakota lassanata views 40000 wage ana kota RPM aka lassanata 0.15 wage bahinawa, google aken ape income aka hora kanawa kiyalath hithenawa:angry:

    adsense ken balala eka para kiyanna dan nha ban
    uba youtube analytics page ekata gihin

    1 oya kiyana wela walata geographic location check karan ,
    2 ad rates walata gihin eka eka rata walata gewana ghana balan
    3(mage danuma hatiyata ) ape hama views ekata salli gewann nha monetized playback ganata gewanne eka views waling bagayak ,3/1 wage ganak set wenne
    (mobile,tab,pita loction nam )oka adu wenawa henta

    4 10min + video walata samanyen ads ratre wadi

    5 video eka 100k views pannama gewana gana adu karanwada dan nha
    meka hithala kiwwe

    mage danuma hatiyata meke hoda ekek hariyatama wisthre kiyai :baffled:
     
    jayayaso4

    Member
    Nov 16, 2015
    48
    4

    thankz machan mama awa nam check karala na balanna ona ,ow samanyen mage 10min + video mul views 100k 150k wenakota 150$ k 200$ k wage set wela tiyenawa, ath e laga 100K walata 20$ k wath set wen nathi wela wal tiyenawa.

    danata awruddakata withara kalin youtube aka hodata gewwa lagadi edan thamai mata nam mehema une, facebook aka video ads walata bahinna hadapu nisa youtube ads rates adu karapu nisa , godak ayage earning adu wela kiyalath google seach waladi dakka

    dawasata 4$k 5$k set wena kota apa wenawa,adsense nath nam akath nane
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    umbalaa dana videos monawada, views youtube ewaa witharada ?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    Mata kiyapanko Aluth channel ekak hadala tiyena Adsense account ekakata link karoth Channel eke salli Adsence account ekata mulinma watenna kochchara kal yanawada kiyala.

    Masa 2k gihinuth aluth channel eke ewa awit nahane. :oo:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,854
    1,001
    113
    ගෙදර
    නෝමල් ඇඩ් සෙන්ස් කරද්දි වෙබ් සයිට් එකට හයිපෙයින් කීවර්ඩ් භාවිතා කරාම ආදායම වැඩි කරගන්න පුලුවන්.ඒකෙදි වෙන්නෙ ඇඩ් කෝඩ් එකක් අපේ වෙබ් සයිට් එකට දාන එකනෙ.මේ විදියට යූටියුබ් වීඩියෝවලට කීවර්ඩ් භාවිතා කරන්න පුලුවන්ද..? අපිට ඇඩ් කෝඩ් හම්බවෙන්නෙ නැති නිසා උන් දාන ඇඩ්නෙ අපේ වීඩියෝ වල ප්ලේ වෙන්නෙ.එතකොට ඇඩ් ක්ලික් උනාම ගෙවන ගාන සමානයි ද? මේගැන දන්න කෙනෙක් ටිකක් විස්තර කරන්නකො.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    නෝමල් ඇඩ් සෙන්ස් කරද්දි වෙබ් සයිට් එකට හයිපෙයින් කීවර්ඩ් භාවිතා කරාම ආදායම වැඩි කරගන්න පුලුවන්.ඒකෙදි වෙන්නෙ ඇඩ් කෝඩ් එකක් අපේ වෙබ් සයිට් එකට දාන එකනෙ.මේ විදියට යූටියුබ් වීඩියෝවලට කීවර්ඩ් භාවිතා කරන්න පුලුවන්ද..? අපිට ඇඩ් කෝඩ් හම්බවෙන්නෙ නැති නිසා උන් දාන ඇඩ්නෙ අපේ වීඩියෝ වල ප්ලේ වෙන්නෙ.එතකොට ඇඩ් ක්ලික් උනාම ගෙවන ගාන සමානයි ද? මේගැන දන්න කෙනෙක් ටිකක් විස්තර කරන්නකො.
    i think youtube don't have any keyword section, but you can use the description area and tags section for that.
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    නෝමල් ඇඩ් සෙන්ස් කරද්දි වෙබ් සයිට් එකට හයිපෙයින් කීවර්ඩ් භාවිතා කරාම ආදායම වැඩි කරගන්න පුලුවන්.ඒකෙදි වෙන්නෙ ඇඩ් කෝඩ් එකක් අපේ වෙබ් සයිට් එකට දාන එකනෙ.මේ විදියට යූටියුබ් වීඩියෝවලට කීවර්ඩ් භාවිතා කරන්න පුලුවන්ද..? අපිට ඇඩ් කෝඩ් හම්බවෙන්නෙ නැති නිසා උන් දාන ඇඩ්නෙ අපේ වීඩියෝ වල ප්ලේ වෙන්නෙ.එතකොට ඇඩ් ක්ලික් උනාම ගෙවන ගාන සමානයි ද? මේගැන දන්න කෙනෙක් ටිකක් විස්තර කරන්නකො.

    video eke tags, title walata related ads pennanawa bn godak welawata :) samahara ewanam country target ads.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,854
    1,001
    113
    ගෙදර
    i think youtube don't have any keyword section, but you can use the description area and tags section for that.

    අපි ටැග් විදියට දාන ඒවම තමයි කීවර්ඩ් විදියට ගන්නෙත් මම හිතන්නෙ.View page source ගිහින් බලපන් Keyword කියල සර්ච් කරල.

    video eke tags, title walata related ads pennanawa bn godak welawata :) samahara ewanam country target ads.

    මම සයිට් දෙක තුනකම දැක්කා කී වර්ඩ් ටාගට් වීඩියෝ හදන්න කියලා කියල තියනවා. ඒක හරියටම කන්ෆර්ම් කරගන්නයි ඇහුවෙ.නැත්නම් හදල වැඩන් නෑනෙ බන්.