Trump ta kela wela neda?

Donald Trump

Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    හැබයි මම උඹලයි සිරිසේනය වගේ නෝන්ජල් ඩයල් එකක් නෙවෙයි... කෙලින් වැඩ ;)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙම ට්‍රම්පච්චීට කෙලවන්නෙ කොහොමද කවදහරි ISIS සමූලඝාතනය කරන්න ඉන්න එකා

    බිස්නස් කාරයෙක්ව ෂුවර් කරන්න එපා බන් .පොලිටික්කෙක් උනත් එච්චරම තමයි ඉතිං ...එත් තෙල් කියන්නේ වෙනම කතාවක් ...ඇමෙරිකාවට බසාර් අල් අසාද්ව බලයෙන් පහ කරගන්න කොහොමත් කැමතියි , වගකිවයුතු රජයක් පවතින රාජ්‍යකට ආක්‍රමනශිලිව එනවට වඩා ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තියක් තියන රාජ්‍ය නායකයෙක්ව අයින් කරන එක එකේම ඉන්න ත්‍රස්තවාධින්ට කරන්න ඉඩ දීල ඊට පස්සේ සුපර් මෑන් වගේ ත්‍රස්තවාදීන්ට පහර දීල ඇමෙරිකානු ගැති රුකඩ ආණ්ඩුවක් ඇති කරන එක ඇමෙරිකාවට වාසියි ... එක නිසා අයි එස් අයි එස් ලට ඔය හිතන තරම් ඉක්මනට ගහයි කියල හිතන්න පුලුවන්ද ?

    ට්‍රම්ප් ගේ මුස්ලිම් විරෝදය වලංගු සල්ලි නැති මුස්ලිම් රටවලට විතරයි , වැඩේ කියන්නේ මුස්ලිම් උන්ටම මුස්ලිම් උන් ෂුවර් නැති එකනේ . මම දැක්ක නිවුස් එකක් මුස්ලිම් රටක් වෙච්ච කුවේට් රාජ්‍යත් ට්‍රම්ප් තහනම් කරපු රටවල මිනිස්සුන්ට ඒ රටට ඇතුල් වෙන්න තහනම් කරලාලු
    (කුවේටයත් ට්‍රම්ප්ගේ පාරේ යයි ) :P:P LOL
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    C36NK4DWIAAB8DF.jpg
     
    හැබයි මම උඹලයි සිරිසේනය වගේ නෝන්ජල් ඩයල් එකක් නෙවෙයි... කෙලින් වැඩ ;)
    උඹෙ කෙළින් වැඩ වල හැටි එළකිරියෙ එවුන් තාම හරියට දන්නෙ නෑ - නැද්ද බන් - ;) - රාළට මතකයි උඹ ස්කොට්ලන්තෙ නටපු නාඩගම් :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ප්‍රතිපත්ති ප්‍රකාශණයේ තිබ්බ එව්වනේ ඉතින් යකොව් ඕවා. ආයෙ බෝම්බයක් වැදිලා ඇමරිකන් කාරයො 100ක් හමාරක් එක තැනම මැරිලා ගියාම තේරෙයි මෝඩයන්ට. සරණාගතයෝ ඕන කියන උන් ටික රෙජිස්ටර් කරලා සරණාගතයා ගානෙ උන්ගේ ගෙවල් වලට බෙදලා දුන්න නම් හරි මේ සරණාගතයගේ වගකීම ඔබට. මේකගේ වගකීම ඔබට. ඒ විදියට. මුස්ලිම් ත්‍රස්තවාදියො ඉන්න රටවල් වලින් එන උන්ව වෙනම අරයිවර් ටර්මිනල් එකකින් ගොඩබස්සලා චෙක් කරලා සෑහෙන නීති වලින් රට ඇතුලට ගන්නයි තියෙන්නේ. අළුතෙන් ඒ රටවල් වලට වීසා නොදී හිටියා නම් හරි. අපි මෙව්වා කිව්වට අහන එකක් නෑ හැබැයි ඇමරිකාවෙ හිඟන්නෙක්වත්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉදිරියේ රාළ;21216788 said:
    උඹෙ කෙළින් වැඩ වල හැටි එළකිරියෙ එවුන් තාම හරියට දන්නෙ නෑ - නැද්ද බන් - ;) - රාළට මතකයි උඹ ස්කොට්ලන්තෙ නටපු නාඩගම් :P

    මේකට රතු මිරිස් සම්බන්දයක් නැද්ද රාලේ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අනේ මන්ද බන් තාම වැඩ බාර අරන් සතියයි මෙච්චර කේස් නං තව කල් යද්දී කිසි දෙයක් කරන්න දෙන එකක් නෑ.

    ehema kiyala uta kemathi hema dema karanne kohomada president kiyala? anika ehema karath karana widihatak thiyanawa butter gala shape eke kaleta thaleta

    mu awith sathiyai hodata pissu kelinna patan gaththa

    China currency manipulator kenek kiyala label karanna yanawa. thawa japan uth ehema karanawa kiyala kiyala..

    thawa danata thibba trade deals dekakma cancel karala uge weda hinda.[ thawa ekak cancel wenna yanawa.

    mexico border eke thappayak hadanna yanawa, and ekata mexico walata gewanna kiyala...

    Politics is not pure business. Top seat eke hitiyath minihata one widihata hema dema hewillak balillak nathuwa karanna behe..

    Shape eke tika tika karanna one negotiate kara kara yamak kamak karanawanam
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙ ජනාධිපතිල දීපු පොරොන්දු ඉටු කරන්නැතුව අපි කෑගහන්නෙ එහෙ දීපු පොරොන්දු ඉටු කරනව කියල කෑගහනව :sorry: :sorry:
    ජනාධිපතිල දෙන්නව මාරු කරගන්න බැයිද දන්නෑ :sorry: :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හැබැයි බන් ඌ කරන දේවල් ඔක්කොම චන්දෙට කලින් කීව නෙ. මෙහෙ ඉන්න අය වගේ චන්දෙට කලින් එකක් කියල පස්සේ වෙන වෙන ඒවා නෙවේනේ කරන්නෙ. දැන් ඔය මුස්ලිම් අයට දාන තහනමත් කලින් කියලනේ තිබ්බේ. ට්‍රම්ප් පත්වුනාම එහෙම වෙන බව දැනගෙන නෙ මිනිස්සු චන්දෙ දුන්නේ. දැන් ආය විරුද්ධ වෙන එක ට්‍රම්ප්ට චන්දෙ දුන්න අයට කරන අසාධාරණයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙ ජනාධිපතිල දීපු පොරොන්දු ඉටු කරන්නැතුව අපි කෑගහන්නෙ එහෙ දීපු පොරොන්දු ඉටු කරනව කියල කෑගහනව :sorry: :sorry:
    ජනාධිපතිල දෙන්නව මාරු කරගන්න බැයිද දන්නෑ :sorry: :sorry:

    මෙහෙට ගෙන්නාගෙන ඉන්දියාවයි ලංකාවයි අතරේ මුහුද මැද තාප්පයක් ගහන්න යෝජනා කරොත් මොකෝ වෙන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙට ගෙන්නාගෙන ඉන්දියාවයි ලංකාවයි අතරේ මුහුද මැද තාප්පයක් ගහන්න යෝජනා කරොත් මොකෝ වෙන්නෙ

    මොනා වෙන්නද ගහල දායි :sorry: :sorry: