එහෙම ට්රම්පච්චීට කෙලවන්නෙ කොහොමද කවදහරි ISIS සමූලඝාතනය කරන්න ඉන්න එකා

LOLඋඹෙ කෙළින් වැඩ වල හැටි එළකිරියෙ එවුන් තාම හරියට දන්නෙ නෑ - නැද්ද බන් -හැබයි මම උඹලයි සිරිසේනය වගේ නෝන්ජල් ඩයල් එකක් නෙවෙයි... කෙලින් වැඩ![]()
- රාළට මතකයි උඹ ස්කොට්ලන්තෙ නටපු නාඩගම් 
ඉදිරියේ රාළ;21216788 said:උඹෙ කෙළින් වැඩ වල හැටි එළකිරියෙ එවුන් තාම හරියට දන්නෙ නෑ - නැද්ද බන් -- රාළට මතකයි උඹ ස්කොට්ලන්තෙ නටපු නාඩගම්
අනේ මන්ද බන් තාම වැඩ බාර අරන් සතියයි මෙච්චර කේස් නං තව කල් යද්දී කිසි දෙයක් කරන්න දෙන එකක් නෑ.


ehema kiyala uta kemathi hema dema karanne kohomada president kiyala? anika ehema karath karana widihatak thiyanawa butter gala shape eke kaleta thaleta
mu awith sathiyai hodata pissu kelinna patan gaththa
China currency manipulator kenek kiyala label karanna yanawa. thawa japan uth ehema karanawa kiyala kiyala..
thawa danata thibba trade deals dekakma cancel karala uge weda hinda.[ thawa ekak cancel wenna yanawa.
mexico border eke thappayak hadanna yanawa, and ekata mexico walata gewanna kiyala...
Politics is not pure business. Top seat eke hitiyath minihata one widihata hema dema hewillak balillak nathuwa karanna behe..
Shape eke tika tika karanna one negotiate kara kara yamak kamak karanawanam
මෙහෙ ජනාධිපතිල දීපු පොරොන්දු ඉටු කරන්නැතුව අපි කෑගහන්නෙ එහෙ දීපු පොරොන්දු ඉටු කරනව කියල කෑගහනව![]()
ජනාධිපතිල දෙන්නව මාරු කරගන්න බැයිද දන්නෑ![]()
![]()
මෙහෙට ගෙන්නාගෙන ඉන්දියාවයි ලංකාවයි අතරේ මුහුද මැද තාප්පයක් ගහන්න යෝජනා කරොත් මොකෝ වෙන්නෙ
