Ebay help

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    මචං ජනවාරි පළවෙනිදාට පස්සේ eBay, aliexpress වගේ sites වලින් භාණ්ඩ ගෙන්නපු අය ඉන්නවද?:confused:
     
    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    ow. matanam extra charge eka awe na ban. mama hithanne kohomath kalinuth eBay ekan purchase karaddi essara edala tax ekak thibba.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    අැයි බං අර කියලා තිබේ භාණ්ඩ ගෙන්නනකොට අානයන කරුවෙක් විදිහට register වෙන්න ඔනෙ කියලා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අැයි බං අර කියලා තිබේ භාණ්ඩ ගෙන්නනකොට අානයන කරුවෙක් විදිහට register වෙන්න ඔනෙ කියලා.

    :rofl: pissuda yako ehema ekak na. Ee toga washayen gennana unta. Natuwa me api wage laheta pol wetenawa wage item ekak dekak gennana anata sinhalunta newi
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    :rofl: pissuda yako ehema ekak na. Ee toga washayen gennana unta. Natuwa me api wage laheta pol wetenawa wage item ekak dekak gennana anata sinhalunta newi

    හම්මේ එහෙමද :cool:
    මම හිතුවේ හැම එකාම register වෙන්න ඔනෙ කියලා.