චෙස්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අඩේ මේක ඉස්සර අපි කරා බන් :yes: නමක් නං දැනන් හිටියේ නෑ. අපි නං අනික් පැත්තේ එකාව චෙක්මේට් කරන්න ලංවුනාම අනික් එකාට කෑ ගහනව "ඉත්තෝ දියන් ඉත්තෝ දියන්" කියල. ඌ පිස්ස වගේ හැම එකම කප කප අපිට දෙනව ආ තියපන් කියල. :D

    Ape team eke un hamadama practise dawasata aniwa crazy 3,4k gahanawa coacherta horen
    :lol::lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,065
    4,155
    113
    Sri Lanka
    චෙස් සෙල්ලම් කරන්න දන්න අය කවුද ඉන්නෙ?

    සෙල්ලම් කරන්න දන්නෙනැති ඉගෙන ගන්න ආස අය ඉන්නවද ?

    dannawa :lol: online gahanna waren ona nam :D but online gahanna puluwan game ekak hoyanna