චෙස්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
චෙස් සෙල්ලම් කරන්න දන්න අය කවුද ඉන්නෙ?

සෙල්ලම් කරන්න දන්නෙනැති ඉගෙන ගන්න ආස අය ඉන්නවද ?
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්කෝලේ යන කාලෙ නම් චෙස් සෙල්ලම් කලා‍. ඊට පස්සෙ නම් චෙස් ඉත්තෙක් ඇල්ලුවෙ වත් නැද්ද කොහෙදෝ. :nerd:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Samanayen dannava..eth sellam karanna kenek nethi niva kerenne ne..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,820
    1,502
    113
    mama chess සෙල්ලම් කරන්න දන්නෙ නැ.... ඉගෙන ගන්න ආසය

    yes ඉන්නව ...................
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා
    mamath dannawa.patta sellama.me kalakannai busy life eka hinda nathi una watina deyak thamai me.thama mathakai lee board ussann colombo shcool wala meet walata gya hati.ane apita salli hinda wela thiyena deyak
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඉස්කෝලේ යන කාලෙ නම් චෙස් සෙල්ලම් කලා‍. ඊට පස්සෙ නම් චෙස් ඉත්තෙක් ඇල්ලුවෙ වත් නැද්ද කොහෙදෝ. :nerd:

    සුපිරි සෙල්ලම මචං...
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    සෙල්ලන් කරන්න දන්නව හැබැයි හැම ගේම් එකම පරදිනවනේ ඒකයි අවුල.

    පුරැදු උනාම ගේමක් නෑ බං.. කෙලවෙන පැති ගැන හොඳ මීටරෙන් ඉන්න ඕනෙ
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    mamath dannawa.patta sellama.me kalakannai busy life eka hinda nathi una watina deyak thamai me.thama mathakai lee board ussann colombo shcool wala meet walata gya hati.ane apita salli hinda wela thiyena deyak
    
    හම්මේ... ලයිෆ් බිසි උනාම ජීවිතේ එපා වෙනව බං... මොනා කරනවද මන්ද අපිත්
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Mata oya game eka play karala peradenna peradenna oya game eka play karanna asai bn:D.