මටත් තියෙන්නේ Discover 125 එකක්, මාත් ඕක කරන්න හිතුවේ, පස්සේ මටම හිතුනා මේකේ මූණට ඕක හරියන්නේ නැ කියලා, තාම දැකලා නැ කවුරුත් Discover එකට ඒන්ජල් අයි ගහලා තියෙනවා...
ane manda bung..!! eke eliya madi ne. Original stock lights dala barima thana meka damme. Anik vehicle wala lights nisa para penawa madi. Unge eliyen mama yanne.![]()
දෙපැත්තේ හිස් භූමියක් තියෙන කාපට් පාරක යනකොට මුකුත් පේන්නේ නැ බං. පාර කලු පාටයි නේ.
මැටි පාරක වගේ යනකොට හොදට පේනවා.



ane manda bung..!! eke eliya madi ne. Original stock lights dala barima thana meka damme. Anik vehicle wala lights nisa para penawa madi. Unge eliyen mama yanne.![]()
hethuwa thamai uba dala tiyenne 65W bulb1k, oken full performance ganda maginto current1 DC karapan,
වාහන ටිකක් අඩු පාරක ලයිට් එකේ එලිය හොදට පේනවා මචං. රාජගිරිය - බත්තරමුල්ල පාරේ එන්නේ අනුන්ගේ ලයිට් පිහිටෙන්
මගේ ආවේ 35/35w stock light එකක් නේ. මම කවදාක්වත් original bajaj බඩු ඇරෙන්න වෙන බඩු දාන්නෙම නෑ. අලුතින් තමා 60/55w original osram night breaker bulb එකක් දැම්මේ. AC Voltage එක කෙලින්ම හම්බෙන නිසා (magneto එකෙන්) මම කල්පනා කළා කෙලින්ම හෙඩ් බල්බ් එක බැටරියෙන් දුවන්න දාන්න. MF බැටරියට අවුරුදු 2ක වගකීමක් තියෙනවත් එක්ක.
lol England walin genalla builb dala mu discovery ekata.machan oke Maginoto currant ekak tiyena nisa mokak dammath wadak ne![]()

