🏍 Bajaj motorcycle angle eyes 💡

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මටත් තියෙන්නේ Discover 125 එකක්, මාත් ඕක කරන්න හිතුවේ, පස්සේ මටම හිතුනා මේකේ මූණට ඕක හරියන්නේ නැ කියලා, තාම දැකලා නැ කවුරුත් Discover එකට ඒන්ජල් අයි ගහලා තියෙනවා...​
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ane manda bung..!! eke eliya madi ne. Original stock lights dala barima thana meka damme. Anik vehicle wala lights nisa para penawa madi. Unge eliyen mama yanne. :dull:

    දෙපැත්තේ හිස් භූමියක් තියෙන කාපට් පාරක යනකොට මුකුත් පේන්නේ නැ බං. පාර කලු පාටයි නේ.
    මැටි පාරක වගේ යනකොට හොදට පේනවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දෙපැත්තේ හිස් භූමියක් තියෙන කාපට් පාරක යනකොට මුකුත් පේන්නේ නැ බං. පාර කලු පාටයි නේ.
    මැටි පාරක වගේ යනකොට හොදට පේනවා.

    වාහන ටිකක් අඩු පාරක ලයිට් එකේ එලිය හොදට පේනවා මචං. රාජගිරිය - බත්තරමුල්ල පාරේ එන්නේ අනුන්ගේ ලයිට් පිහිටෙන් :rofl::sorry:

    මගේ ආවේ 35/35w stock light එකක් නේ. මම කවදාක්වත් original bajaj බඩු ඇරෙන්න වෙන බඩු දාන්නෙම නෑ. අලුතින් තමා 60/55w original osram night breaker bulb එකක් දැම්මේ. AC Voltage එක කෙලින්ම හම්බෙන නිසා (magneto එකෙන්) මම කල්පනා කළා කෙලින්ම හෙඩ් බල්බ් එක බැටරියෙන් දුවන්න දාන්න. MF බැටරියට අවුරුදු 2ක වගකීමක් තියෙනවත් එක්ක. :oo:
     
    Last edited:

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    ane manda bung..!! eke eliya madi ne. Original stock lights dala barima thana meka damme. Anik vehicle wala lights nisa para penawa madi. Unge eliyen mama yanne. :dull:

    hethuwa thamai uba dala tiyenne 65W bulb1k, oken full performance ganda maginto current1 DC karapan,
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    වාහන ටිකක් අඩු පාරක ලයිට් එකේ එලිය හොදට පේනවා මචං. රාජගිරිය - බත්තරමුල්ල පාරේ එන්නේ අනුන්ගේ ලයිට් පිහිටෙන් :rofl::sorry:

    මගේ ආවේ 35/35w stock light එකක් නේ. මම කවදාක්වත් original bajaj බඩු ඇරෙන්න වෙන බඩු දාන්නෙම නෑ. අලුතින් තමා 60/55w original osram night breaker bulb එකක් දැම්මේ. AC Voltage එක කෙලින්ම හම්බෙන නිසා (magneto එකෙන්) මම කල්පනා කළා කෙලින්ම හෙඩ් බල්බ් එක බැටරියෙන් දුවන්න දාන්න. MF බැටරියට අවුරුදු 2ක වගකීමක් තියෙනවත් එක්ක. :oo:

    bike එක discover 135 නේද?
    accelorator එක අඩු වැඩි කරනවිට, ලයිට් එලිය අඩු වැඩි වෙනවද?
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    lol England walin genalla builb dala mu discovery ekata.machan oke Maginoto currant ekak tiyena nisa mokak dammath wadak ne :p
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    කොහොමත් 35වො(800 ලූ) එලියමදි පාරෙ නිකන් යද්දෙ නෙවෙයි, ඉස්සරහින් වාහනයක් එද්දී.
    බයික් වල නොගිය උන්ට එක තෙරෙන්නෑ.
    පොඩි කා එකක තියෙන්නෙ 60වො දෙකක් ඒ කියන්නෙ 120 වො එලිය.(3200 ලූ )
    බයික් එකේ එතියෙන්නෙ, කාර් එකෙ එලියෙන් 1/4.
    අලුතින් එන කාර් ප්‍රොජෙcශන් ලයිට් දෙකත් එක්ක හෙඩ් ලයිට් 6ක් විතර දාගන පාරෙ යන්නෙ.එතකොට බයික් කාරයා 35 එලියෙන් යන්නෙ.
    මෙකෙ සමහර ගොන් වාහෙලට ප්‍රැක්ටිකල් නොලෙජ් එක නෑ.
    ඇස්වල ප්‍රශ්න පෙනෙයි, ඉස්සරහින් කාර් එකක් එද්දී උගෙ පිටිපස්සෙන් මිනිහෙක් පාර පැන්නොත්
     
    • Sad
    Reactions: Proteus