සීයා නෙමෙයි නේද?

Ada dina radio netha. Seeyage abhawaya hethuwen pawathwiua nohaki bawa salakanna.
සීයට පින් පිණිස රේඩියෝව කරමු ලබන පාර.
සීයා නෙමෙයි නේද?



තරිඳුගේ සීයා මැරුනේ සති 2 කලින් බං
ඒක තමයි මාත් කල්පනා කලේ.මෙකා හත්දවසේ දානේ දවසේ රේඩියෝ කලානේ.දවස් 14න් මොකක් හරි තියෙනවද.



මන් පෙර සුදානමින් ඉන්න නිසා අද නැතිවෙයි![]()



අයියෝ සල්ලි ...................Ada dina radio wikashaya nowe. Next week set wemu....





uya nm deyyekAda dina radio wikashaya nowe. Next week set wemu....



