<quote>Harbour Frontවල ඉදලා සෙන්තෝසා දූපතට යන්න වෙනම Train එක්ක තියෙනවා. ඒකට වෙනම ටිකට් එකක් ගන්න ඔන. ඒක කලින් දැනන් හිටියේ නෑ. ඔන්න ඉතින් අරගෙන Universal Studio බලන්න පිටත් උනා.</quote>
Meka Free Service 1k ne ban, Ticket oni nene....
ෆී නෑ බං. සල්ලි ගන්නවා. ඩොලර් 4ක් ද කොහෙද ගාන.




