යකෝ මේක ප්‍රශ්ණ පත්තරයක්නේ...
ubala dennek giya handa anith kenata imigration eke di mokuth ahuwe kare nadha...?? දෙන්නා එකම කවුන්ටර් එකේ හිටියේ. මගෙන් අහපු ටිකම එයාගෙනුත් ඇහුවා. එයා හස්බන්ඩ් කියලා මාව පෙන්නුවා. එච්චරයි.
ubala husband & wife kyla proof ekak ahuwe nadah imigration eken...???
නෑ. උඹට කැමති කෙනෙක් එක්ක යන්න පුලුවන්. උන්ට ඒවා අදාල නෑ....lol
Mancg..podi application eke mona details da ahala thibune....??..mathakada..??..... මතක නෑ බං. ඉන්න තැනයි, ඔය ඒවා මේවා.....
uba salli keeyak aran awada...??එකයි පනහක් අරන් ගියා. ශොපින් කරන්නත් එක්ක.
ubata attraction walata mehen ticket aran newei da giyee..?? නෑ. ඒවා එහෙන් ගත්තේ.
ubala travel insurance ekak ahema gatta da??? අනේ නෑ බං...
offfice eken letter ekak ahema..??අනේ නෑ බං...
passport size photo ahema oni unada..???අනේ නෑ බං...

70ක් 75ක් හොදටම ඇති බං පීක් දවස් වල. සමහර කාල තියෙනවා ටිකට් එක අඩුවෙන. ගිය අවුරුද්දේ තිබ්බා ටිකට් එක 18යි. බයි වන් ගෙට් වන් එකක්. එතකොට එකෙකුට 9යි. එහෙම එකක් සෙට් උනානම් මරු. අපි හදිස්සියටනේ බං ගියේ. ලං වෙද්දී ටිකට් ගනන්.
macng....kalin gihin naha ....eekai podak baluwee.....wisthara walata bohoma isthuuthii.....macng...!!!
Mona attraction walatada giyee bunn...?? thawa podi prashnaayk thiyanwa ahuwata kamak nadha manda....??
...dan oya attraction balanne giyama...dan hithapanko...rollacoaster ekak padinne yanawa kyla....ethakota eeke yanakota bag aran yane dene naha nee....ethakota eewa thiyala yanne thanak thiyanwada ???..
.pissu prashnayak da danne naha..???...ee gana kisi thred ekaka thibune nathi handa ahuwe....adugane passport deka harii....wathura bothaayak ....ekko podi hari bag ekak aran yanawa ne ehe mehe yanakota....eekai ahuwee....???
Passport eka aragena yanne epaii nee....hotel room eke thiyana ehe mehe gihin hari yanne naha neee....???

යන හැම තැනම පාස්පෝට් එක අරගෙන යන්න. අපි සෙන්තෝසා වලට වෙන් කරලා තිබ්ඛේ එක දවසයි බං. ඒනිසා Universal Studio විතරයි යන්න පුලුවන් උනේ. සෙන්තෝසා එක ඇතුලේ තව බලන්න ගොඩක් දේවල් තිනෙවා. උඹ රොලර්කොස්ටර් වල යනවනම් උන් කලින්ම කියනවා බඩු ටික ලොකර් එකකට දාලා එන්න කියලා. එතන ලොකර් තියෙනවා. පලවෙනි විනාඩි 45 නොමිලේ. ඊට පස්සේ චාර්ජ් කරනවා. Mummy එක බලන්න ගිහිල්ලා මට ඩොලර් 6ක් චාර්ජ් උනා.

Ithin yako winadi 40n 40 ta awilla locker eka maru karanna molayak nedda. Api paya 4k 5k free use kala ehema![]()

Mole nedda yako kattiya netgi dawasaka yannaඋඹ හිතන් ඉන්නේ උඹට මොලේ තියෙන්නේ උඹට විතරයි කියලද?
පැය දෙකක් විතර හොල් එක ඇතුලේ පෝලිමේ. පට්ට සෙනගක් හිටියේ. විනාඩි 40න් 40ට එලියට ආවානම් තාම පෝලිමේ එතන lol.
api giya dawase balu ballek na roller coaster eke 4 parak giya paya bagayak athulatha 
singa wala minissu nikan hira wela wage kiyala hithuna
robo la wage
dan samahara than awul kunu danawa kela gahanawa
habai man mee kunu seen eka nam dakke musthafa center and little india paththe
pare paninna epa kiyana than walin para paninawa
unge hadiyawa wenas welada manda
visa on arrival nisa patta 
etakota singa wala cash tiyaganna awshya nadda athe.
SMRT card eka tibbama ati da ?

.
කලර් ලයිට් වලට කිසිම ගරු කිරීමක් නෑ
. පාර හැමතැනම කෙල ගහනවා
. පට්ටම ජරාවක්. මම එහෙන්මම කැමරාව බෑග් එකට දාගත්තා. ඒ නිසා අද මට දාන්න ෆොටෝ එකක් නම් නෑ
. 
. හැමෝම යන්නේ මුස්තෆා එකට
. සමහර අයිටම් පට්ටම ලාබයි. සමහර ඒවානම් එහෙම නෑ. සපත්තුනම් ටිකක් විතර ගනන්. මට අල්ලපු නැති නිසා මම සපත්තු ගන්නේ නෑ.