මටත් ඇහෙන්නැ ...........
අද තාක්ශනික දෝස වැඩියි වගේ.
ආයෙත් ඇහෙන්නේ නෑ
ඇහෙන්නෑ








මටත් ඇහෙන්නැ ...........
අද තාක්ශනික දෝස වැඩියි වගේ.
ආයෙත් ඇහෙන්නේ නෑ
ඇහෙන්නෑ








තරිදුවා ඔය මැසිම ඇතුලෙ ඇදුම් නැතිව ඉන්න ගෑනු ලමයි ටික අයින් කරපන් එතකොට ඕක හරි යනවා
නැත්තන් ඇඳුම් ටිකක් අරන් දුන්නොත් හරියයිද සමාවෙයල් මචංලා..... ලොකු ලොකු අවුල් වගේ අද.....

සමාවෙයල් මචංලා..... ලොකු ලොකු අවුල් වගේ අද.....


සමාවෙයල් මචංලා..... ලොකු ලොකු අවුල් වගේ අද.....





මම පොල් ගහනව දේවාලෙට ගිහිල්ල.

අනේ මේක හරි අසාධාරණයි අප්පාමම පොල් ගහනව දේවාලෙට ගිහිල්ල.
මම පෝස්ට් එක 07.44ට දාල 7.50ට එඩිට් කරලා රික්වෙස්ට් එක දැම්මේ![]()
7.50ට කලින් එක රික්වෙස්ට් එකයි තිබ්බේ ඉතුරුව ඔක්කොම පස්සේ ආපුව. දැන් මගේ එක අන්තිමට දාල.![]()
පොල් ගහන්න එපා යකූ.පොල් ගෙඩියක් 80ක්.
එහෙනං රතුමිරිස් ටිකක් අඹරන්න ඕනේ![]()
මෙහෙ නං හැබැයි තාම 60යි පොල් ගෙඩියක්.
එල එල... අපි ශේප් එකේ අහන් ඉන්නවා...![]()



