මහන්සි නොවී හම්බ කරමු

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:yes::yes:ඒක ඇත්ත මචන් ඔන එකෙක්ට කටින්නන් ඔන දෙයක් කියන්න පුලුවන්නෙ ඉතින්.ඕව ඉතින් ඔය කියන තරන් ලේසි වැඩ නෙමෙයිනෙ.අනික ඕව එක එක මිනිස්සු අනුවත් වෙනස් වෙනවනෙ.අනික හැමෝටම කුනු පෙරේතයො වගේ ඉතුරු කරන්නත් බෑනෙ ඒකයි කේස් එක.......:(

ඔව් මචන්..අනික ඉතුරු කලත් දැන් හෙන වියදම්..

හාල් lkg 96 :lol::lol:
පොල් ගෙඩියක් 70යි

හොදට සල්ලි තියෙන එකෙක්ට උඩට යන්න ලේසියි..නැති මිනිහෙට ලොල් තමා :lol::lol:

නැති මිනිහෙක් මුලින් බලන්නේ ඉඩමක් ගන්න එකතු කරලා..

ඊළගට ගෙයක් හදන්න..

ඔය දෙකම කරලා වාහනයක් ගන්න..

මු මේ කියන්නේ ඔය මුකුත් නොකර රෙන්ට් එකට ඉදගෙන business කරන්න කියලා :lol::lol:
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    දැන් තියෙන සිස්ටම් එකේ හැටියට මචන් ලෙසියෙන් කාටවත් ගොඩ එන්න අමාරුයි.මාරම දුකක් කට්ටක් කන්න වෙනව.පිටරටත් ඉතින් ඔය සීන් එකම තමයි.එකම දේ දියුනු රටවල්වල උන්ගෙ ලිවින් කන්ඩිශන් අපිට වැඩිය හොඳයි.ඒත් ඉතින් උනුත් එවයින් සෑහීමකට පත්වෙන්නෙ නෑ උන්ටත් ඔන ලොකු ලොකු මිලියනයර්ස්ල වෙන්න තමයි.සල්ලි පස්සෙ දිව්වට වැඩක් නෑ බන් එහෙම කිසිම ඇතිවීමක් වෙන්නෙත් නෑනෙ කොච්චර හම්බු කරත්.හැමදේම අනික බැලන්ස් එකේ තියෙන්නත් ඕන.නිකන් සල්ලි විතරක් හොයල තමන්ගෙ බඩ විතරක් වඩාගෙන වැඩකුත් නෑනෙ සමාජෙටත් මොනවහරි සේවයක් තියෙන්නෙ එපැයි මිනිහෙක් උනහම.ඔය ල්ංකාවෙත් ඉතින් 95% එවුන්ගෙ තියෙන්නෙ බොරු ශෝ එක විතරයි අන්තිමට බලාගෙන ගියාම ඔක්කොම නය කාරයො...... :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් මචන්..අනික ඉතුරු කලත් දැන් හෙන වියදම්..

    හාල් lkg 96 :lol::lol:
    පොල් ගෙඩියක් 70යි

    හොදට සල්ලි තියෙන එකෙක්ට උඩට යන්න ලේසියි..නැති මිනිහෙට ලොල් තමා :lol::lol:

    නැති මිනිහෙක් මුලින් බලන්නේ ඉඩමක් ගන්න එකතු කරලා..

    ඊළගට ගෙයක් හදන්න..

    ඔය දෙකම කරලා වාහනයක් ගන්න..

    මු මේ කියන්නේ ඔය මුකුත් නොකර රෙන්ට් එකට ඉදගෙන business කරන්න කියලා :lol::lol:

    කිල්ස් බෙකරි එකෙ 2 කොමි ඩෙන්නෙ රු 20,000 බන් වුට යන එනමන් නැ එකම දෙ වු උසස් වෙන්ස් එක විත්තරයි රු 40.000 චෙෆ් ගෙනෙක් විදිහට මෙක ගන්න වු අවු 4 ක් කබුර කබුර හිට්ය්

    දැන් තම්‍යි හොදම පර්ට් එක බෙකරියෙ දවසක් ආදායම කියක්ද ඉලක්කම් 6 ගානක්

    හිතපන්කො අපිට හිකවන හැට් :no:

    සල්ලි කරයො කෝහොමත් ගොඩ තමයි අපෙ දාඩිය තමයි හුරන් කන්නෙත් වුන් අ:no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් ඔය කිවුවට ගොඩක් ආර්ථික අතින් සාර්ථක නෑ . ඒත් මම පොඩි කාලේ ඉදන් බලාපොරොත්තු උන ආසා කරපු රැකියාවක් තිබුනා .මම අද ඒ තැනට ලගා වෙලා ඉන්නවා. ඒ අතින් මට සතුටුයි . දැන් මම මාසිකව සැලකිය යුතු අදායමක් හොයනවා හැබැයි මම මේ තත්වෙට එන්න අවුරුදු 6ක් කට්ට කැවා , ඒ විදපු දුක කියලා වැඩක් නෑ . මට මේ තත්වෙට මේ රැකියාවෙන් එන්න ලැබුනේ මම හරියට මහන්සි වෙලා උපයන මුදලට සදරනයක් කරපු නිසා , නැත්තම් මට අද මේ තත්වේ ඉන්න බෑ. අමාරුයි සල්ලි නෑ කියලා හිතන්නේ නැතුව තමන්ගේ ආස කරන ව්‍යාපාරයක් හිතේ තියෙනවනම් එකට බහින්න සල්ලි එතකොට හොයාගන්න ක්‍රම ලැබෙනවා
    අනිවාරෙන්.. පටන් ගන්නයි ඕනේ:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමයි නානා මට හිතෙන විදියට ඕක අපේ සිංහල සමාජයේම තියන අවුලක් දැන් උදාහරණයක් විදිහට මධ්‍යම පාන්තික සිංහල කොල්ලෙකුයි මුස්ලිම් කොල්ලෙකුයි ගනිං...සිංහල කොල්ලව දෙමව්පියෝ / සිංහල සමාජය තනිකරම යොමු කරන්නෙ ඉගෙනගන්න එකට ගොඩක් එවුන් 2nd shy 3rd shyත් කරලා තමා කැම්පස් යන්නෙ...කැම්පස් ගිහිල්ලා ඉවරවෙලා ඩිග්‍රිය අතට ගද්දිම අවුරුදු 26/27 වෙලා...ගොඩක් එවුන් ඒකරලත් හොයන්නෙ රජයේ ජොබ් ඌට සෙට් වෙන එකක් ගැසට් වෙලා ඒවගෙ එක්සෑම් ලියලා දේශපාලුවෙකුගෙත් සප් එක අරං ජොබට පනිනකොට වයස 28 වත් වෙනවා....හැබැයි ඩිග්‍රියත් තියන හින්දා බේසික් එකයි දීමනා ඔක්කොමයි එක්ක මුලදිම 40ක් විතර පඩිය සෙට් වෙනවා පොරට...ඔන්න ඉතිං සිංහල සමාජේ හැටියට ඌ සාර්ථකයි...ඌ පට්ට පොරක්...

    එතකොට මධ්‍යම පාන්තික මුස්ලිම් පවුලක ගත්තොත් ගොඩක් කොල්ලො OL විතරයි කරන්නෙ ඒකරලා උන්ගෙ කවුරුහරි නෑ කෙනෙක්ගෙ බිස්නස් එකකට සෙට් වෙනවා උදාහරණයක් විදිහට අපි ගමුකො උගෙ මාමා කෙනෙක්ගෙ රෙදි කඩයක් කියලා...ඔන්න මුස්ලිම් කොල්ලා OL කරපු ගමන් අවුරුදු 17න් විතර මාමගෙ රෙදි කඩේ වැඩ කරන්න සෙට් වෙනවා...පඩියටම නෙවෙයි ඌ එහෙදි මුල ඉදන් කස්ටමර් කෙනෙක්ට කතා කරන්නෙ කොහොමද කියන තැන ඉදන් රෙදි බිස්නස් එකේ හැමද්ම ඉගෙන ගන්නවා අවුරුදු 2ක් විතර එතන වැඩ කරාට පස්සෙ අවුරුදු 19න් විතර උගෙම කියලා රෙදි කඩයක් පටන් ගන්නව ඒක පටන් ගන්න උගෙ ගෙදරින් සැලකියයුතු ගානක් දෙනවා ( මොකද ඉගෙනගන්න වියදම් කරා කියලා ඈ...) ඒ වගේම ඌ අර අවුරුදු දෙකක් වැඩ කරපු කඩේ මාමාත් උදව් කරනවා....මුල්ම ටිකේ බිස්නස් ටිකක් අමාරුවෙන් යන්නෙ ඒත් ඌ රෙදි බිස්නස් එකේ තෙම්පරාදු වෙච්ච පොරක් හින්දා කාගෙන අල්ලගෙන ඉන්නවා...ඔන්න අවුරුද්දක් දෙකක් යනකොට හොද කස්ටමර් බේස් එකක් එහෙම හැදිලා බිස්නස් එක ජයටම යනවා මූ බිස්නස් එක ටිකක් ලොකු කරලා වැඩ කරන්න තව දෙතුන් දෙනෙක් එහෙමත් ගන්නවා බිස්නස් එක පටන් අරන් අවුරුදු 9 විතර යනකොට (එතකොට ඌට අවුරුදු 28) ඒ හම්බයා ගෙදරට වෙලා බුදියං හිටියත් ගෑනි එක්ක ඩිස්ට ඩිඩිං කර කර හිටියත් මාසෙ අන්තිමට ලක්ෂ 4ක් 5ක් උගෙ එකවුන්ට් එකට වැටෙනවා....එතකොට ඇත්තටම කවුද සාර්ථක???...ඇත්තටම කවුද පොර???....
    ඔව් බන්. දැන් බලපන් බිස්නස් ලයින් එකෙන් සැලකිය යුතු කොටසක් උන් රන් කරනවා ගේමක් ඇතුව.. අපේ උන් පන්ඩිත ටෝක් දිදී ඉන්නවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්දියන් බයික් අරං විකුණන්න නේ?? බයික් ගැන සාමාන්‍යයෙන් දන්නවා හැබැයි බයික් කාපරයෙක් නං නෙවෙයි ඕක කරන්නනං හොද ෂුවර් බාසෙක්වත් සෙට් කරගන්න වෙයි නේ???බලමුකෝ මොකක් හරි ගේමක් ගහගන්න

    මහාලොකු ගේමක් නෑ බයික් වල බන්... ඉගෙනගන්න පුලුවන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;21226407 said:
    කිල්ස් බෙකරි එකෙ 2 කොමි ඩෙන්නෙ රු 20,000 බන් වුට යන එනමන් නැ එකම දෙ වු උසස් වෙන්ස් එක විත්තරයි රු 40.000 චෙෆ් ගෙනෙක් විදිහට මෙක ගන්න වු අවු 4 ක් කබුර කබුර හිට්ය්

    දැන් තම්‍යි හොදම පර්ට් එක බෙකරියෙ දවසක් ආදායම කියක්ද ඉලක්කම් 6 ගානක්

    හිතපන්කො අපිට හිකවන හැට් :no:

    සල්ලි කරයො කෝහොමත් ගොඩ තමයි අපෙ දාඩිය තමයි හුරන් කන්නෙත් වුන් අ:no:

    ඕව ගැන කතාකරල වැඩක් නෑ මචන්.අපි ජොබ් එකක් කරනවනන් ඒක ආසාවෙන් කරනවනන් එච්චරයි.ඔය සල්ලි කාරයොත් ඉන්නෙ ලොකු ගිනිගොඩක් උඩ තමයි ඔහොම හිටියට.අපිටනන් ජොබ් එක කරල පැත්තකටවෙලා ඉන්න උනත් පුලුවන් උන්ට එහෙම බෑනෙ උනුත් කොච්චර කට්ටක් කනව ඇද්ද අනික කොච්චර අමාරුවෙන්ද ඔය බිස්නස් එක ගොඩදාල ඇත්තෙ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ ජොබ් එකක් කරන්නෙ සේවයක් විදිහට නැතුව මේ තමන්ගෙ බඩ වඩාගන්න විතරක් තමන්ටම සල්ලි හම්බුකරගෙන වැඩක් නෑ මචන්ල.දැන් බලපන් ඔය කියන සොච්චම් පඩියට වැඩකරන ටීචර් නැත්නන් මොකද වෙන්නෙ? පොලිසිය නැත්නන් මොකද වෙන්නෙ කියල?? හමුදාවෙ කට්ටිය මැරීගෙන යුද්ද කරේ එගොල්ලන්ට ෆන් එක ගන්නද??දැන් කියපන් ඔය කියන පරාර්තකාමී මිනිස්සුන්ගෙන් තොර ලෝකයක් වැඩක් තියෙනවද කියල??:(:(

    පරාර්තකාමී මිනිසුන්... හිත හැදෙන කතා

    1.මුලු ගුරු ප්‍රතිශතයෙන් කී දෙනෙක් ලමයින්ට උගන්නන පරමාර්තෙ මුල් කරන් ටීචින් ජොබ් ගන්න ඇද්ද?කොච්චර ප්‍රතිශතයක් වෙන කරගන්න දෙයක් නැති කමට පුද්ගලික කාරනා මුල් කරන් යොමුවී ඇද්ද?

    2. මුලු පොලිස් බටයන්ගේ ප්‍රතිශතයෙන් සියේට කීයක් රටේ සාමය අරක්ශා කිරීමේ පරමාර්තයෙන් ඒක මූලික කරන් පොලිසියට බැදී ඇද්ද?කොච්චර ප්‍රතිශතයක් වෙන කරගන්න දෙයක් නැති කමට පුද්ගලික කාරනා මුල් කරන් යොමුවී ඇද්ද?

    3. හමුදා සෙබලු කී දෙනෙක් රට රැකීමේ පරමාර්තය මුල් කරන් හමුදාවට බැදී ඇද්ද?කොච්චර ප්‍රතිශතයක් වෙන කරගන්න දෙයක් නැති කමට පුද්ගලික කාරනා මුල් කරන් යොමුවී ඇද්ද?
    සියේට කීයක් වෙන්න පුලුවද? කියපන් බලන්න?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    :yes::yes:ඒක ඇත්ත මචන් ඔන එකෙක්ට කටින්නන් ඔන දෙයක් කියන්න පුලුවන්නෙ ඉතින්.ඕව ඉතින් ඔය කියන තරන් ලේසි වැඩ නෙමෙයිනෙ.අනික ඕව එක එක මිනිස්සු අනුවත් වෙනස් වෙනවනෙ.අනික හැමෝටම කුනු පෙරේතයො වගේ ඉතුරු කරන්නත් බෑනෙ ඒකයි කේස් එක.......:(

    නෑ බ්‍රෝ දන්න විදිහට නං රත්තරං අයියා කටින් පොරටෝක් විතරක් දෙන පොරක් නෙවෙයි බිංදුවේ ඉදන් දැන් ලෑන්ඩ් කෲසර් පදින මට්ටමට දියුණු වෙච්ච කොල්ලෙක් (රත්තරං අයියාගෙ තාත්තා හා ජීවිතය ත්‍රෙඩ් එක බලපන්) අනික ඌ මහන්සිවෙලා කොටලා මේ ත්‍රෙඩ් දාන්නෙ පුක කහනවට නෙවෙයිනෙ තව සිංහල කොල්ලෙක්ට ඌ ආපු පාර ඌ හදාගත්ත ආකල්ප කියලා දෙන්නනෙ නැත්තං එක එක යූසර් නේම් දාගෙන ඉන්න මේ ඔන්ලියින් ෆෝරම් එක්ක පොර ටෝක් දාල ඌට මොනවා හම්බෙන්නද??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;21226262 said:
    තරහා වෙන්න එපා bro :sorry:

    Thred එකම ලොකුම විකාරයක් බන්

    මුලින්ම කියන්න ඔනෙ මට අවු 23 යි බන්

    මම ජොබ් කරලා තියනවා ඉතාලියෙත් එහෙඩි මම පවුලෙ ආරවුලක් නිසා ආයෙමත් ගියෙ නැ 2016 මැයි වල ඉදන් මම මෙහෙ ඉන්නෙ අතට් සතයක්වත් දෙමව්පියො ඩුන්නෙ නැ 2016 දෙසැම්බර් ඉදන්

    දෙසැම්බර් මාසෙ මම වැඩ කරන් හිටපු බෙකරියෙ චෙෆා එක්කලාත් ඇරගෙන මාව එතනින් කෙලෙව්වා එ ඉදන් ජොබක් නැතුව වෙලි වෙලි හිටිය 2017 ජනවාරි 20 වෙනකන් දැන් මොකද මම කරන්නෙ

    හිතා ගන්න බැ අතෙ සතෙත් නැ හුරන් කන විවෙකයක් නැති ජොබ් වලට ගිහින් නාස්ති වෙලත් හරි යන්නෙ නැ

    කතා කරා බන් වගාවට උනන්දුව තියෙන එකෙක්ට උ මාසෙට 12,000 ඩෙන්නම් කියුවා

    උගෙ වත්තකයි මාගෙ දැන් අම්මාගෙ වත්තෙයි වගා කරන්න් කියුවා

    මොකඩ මම කරෙ :yes:

    අතෙ සතයක් නැ වුගෙන් අතට ගත්තු රු 2000 අම්මලාගෙන් අඩලා ඊල්ල ගටතු රු 10000 තමා මම මෙ දැනටත් ඉන්නෙ

    දැන් අපෙ වත්තෙ මම කෙසෙල් පැල 25හිටවලා ඉවරයි

    තව ගස්ලබු පැල හිටවනවා , එලවලු හිටවන්න මැසි මම ගහලාත් ඉවරයි

    මෙ මාසෙ පොල් කඩලා තව රු 10000 + යාලුවාගෙන් එන රු 10000

    මාගෙ අතෙ තියෙන්නෙ මොකක්ද දැන් කරන්න ඔනෙ ?

    ඔන්න ඔකයි දැන් කොල්ලෙක්ගෙ තත්වෙ ලන්කාවෙ

    මට ඉඩමක් තියන නිසා මට වගාවක් ඩගන්න හරි සෙට් වුනා නමුත් පර්චස් 20 තියන කොල්ලෙක්ට මොකක්ද වෙන්නෙ කබුරන්න වෙනවා නෙද 15,000 අවු ගානක්

    මොකක්ද මහන්සි නොවි දැනට කරන්න පුලුවන් ජොබක් නැති එකෙක්ට

    එක්කො කුලි වැඩ නැත්තම් කම්කරුවෙක් වෙන එක තම්‍යි අවු ගානක්

    ව් 8 පදින්න කොල්ලෙක්ට පුලුවන් ලෙසිම මග

    කුඩු බ්ස්නස් කෙජි බ්ස්නස් රොබරි ජිල්මාට් වැඩ තමයි දැනටනම් ජිවිතෙටවත් සොච්චම් පඩියකට වැඩ කරලවත් අනුන්ට එ සල්ලි වලින් බැන්කු ඩ්පොසිට් දාමලා හිගන ඩ්පොසිට් වත් ගන්න එක නම් නෙමෙ :no:

    මම මෙවා තරහට නෙමෙ බන් කියුවෙ දැන් රටෙ සමනය එලෙවල් වැඩ 2 විටරක් තියෙන එකෙක්ගෙ තත්වෙ හිතපන් ඔලෙවත් පාස් නැති වුන්ට කෙල වෙච්ච කෙලවිල්ල
    part one -http://www.elakiri.com/forum/showthread.php?t=1564346
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ඕව ගැන කතාකරල වැඩක් නෑ මචන්.අපි ජොබ් එකක් කරනවනන් ඒක ආසාවෙන් කරනවනන් එච්චරයි.ඔය සල්ලි කාරයොත් ඉන්නෙ ලොකු ගිනිගොඩක් උඩ තමයි ඔහොම හිටියට.අපිටනන් ජොබ් එක කරල පැත්තකටවෙලා ඉන්න උනත් පුලුවන් උන්ට එහෙම බෑනෙ උනුත් කොච්චර කට්ටක් කනව ඇද්ද අනික කොච්චර අමාරුවෙන්ද ඔය බිස්නස් එක ගොඩදාල ඇත්තෙ?

    සිත නිවන කතා:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වැඩිය හිතන්න එපා..ඔය රත්තරන් ගංජා ටිකක් ගහලා හින ලෝකෙක ඉදලා ලියන ඒවා දැකලා :lol:;)

    කියවලා බැලුවම හිතෙනවා කියවපු වෙලාවත් අපරාදේ කියලා :dull:

    එලියට බැහැලා වැඩක් කරන්න ගිය එකෙක්ට නම් තේරෙනවා මේ කියන ඒවා සුරංගනා කතා කියලා :rofl::rofl:

    මේක කියවන්න කොච්චර වෙලා ගියාද?:eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes:ඒක ඇත්ත මචන් ඔන එකෙක්ට කටින්නන් ඔන දෙයක් කියන්න පුලුවන්නෙ ඉතින්.ඕව ඉතින් ඔය කියන තරන් ලේසි වැඩ නෙමෙයිනෙ.අනික ඕව එක එක මිනිස්සු අනුවත් වෙනස් වෙනවනෙ.අනික හැමෝටම කුනු පෙරේතයො වගේ ඉතුරු කරන්නත් බෑනෙ ඒකයි කේස් එක.......:(

    ඔව් මචන් උබල වගේ හිතන උනුත් ඉන්න ඕනේ.වැඩි වැඩියෙන් ඉන්න තරමට හොදයි

    බෝල අහුලන්නයි දාන්නයි එවුන් නැතුව බැට් කරන එකාට බැට් කරන බෑනේ...:yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙතැනදී මම දෙයක් එකතු කරන්නම්

    මම දැනට බිල් ගෙවීම් සහ අනිකුත් සල්ලි යැවීම් සදහා භාවිතා කරන්නේ අන්තර්ජාල බැංකු පහසුකම .. එක ලේසි මෙන්ම වැඩිපුර අතින් වියදම් වන ටිකත් ඉතුරු කරගන්න පුළුවන්

    සරලව කියනවනම්

    මට ෆෝන් බිල ගෙවන්න 1500 ක් ඕනේ නම් අපි තව වැඩිපුර ගානක් සල්ලි ගද්දි ගන්නවා ...හිතහන්කෝ 2000ක් කියලා .. සමහර විට ඉතුරු වෙන 500 එහෙට මෙහෙට ගිහිල්ලා ම වියදම් වෙයි ... ඊට පස්සේ ආයිත් ගිහිල්ලා වියදම සල්ලි අදිනවා .... ඒ මදිවට අපි ATM එකෙන් සල්ලි අදින ගානට ගාස්තුවකුත් අය කරනවනේ

    අමතර වියදම නැතුව යනවා ඔන්ලයින් බැංකු පහසුකමේදී .. මෙහිදී ගෙවිය යුතු ගාන පමණක් ගෙවන නිසා අමතර යන ගණන් සියල්ලම බැංකුවේ ඉතුරු වෙනවා .... වියදමට අතට ගන්න ගාණත් ඉතිරි වෙනවා

    මම පහත සදහන් බිල් ගෙවීම් සහ සල්ලි යැවීම් කරන්නේ ඔන්ලයින් පහසුකමින්

    ලයිට් බිල
    වතුර බිල
    මොබයිල් බිල
    ඉන්ටෙර්නෙට් බිල
    මොබයිල් රිලෝඩ්
    බැංකු ණය සදහා ගෙවීම්
    ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්
    ගෙදර කුලිය

    මම දැනට මේ සදහා වැඩිපුර භාවිතා කරන්නේ සම්පත් විශ්ව ... ඒ සදහා වාර්ෂිකව 500/- අය කරනවා සල්ලි වෙන ගිණුමකට යැවීම් සදහා 50/- මුදලක් අය කරනවා . අනිත් බිල් ගෙවීම් සදහා ගාස්තුවක් අය වෙන්නේ නෑ

    නේෂන්ස් ට්‍රස්ට් ඔන්ලයින් ගිණුමත් භාවිතා කරනවා ... ඒ සදහා නම් වාර්ෂිකව මුදලක් අය වෙන්නේ නැ ... සල්ලි වෙන ගිණුමකට යැවීම් සදහාත් අය කිරීමක් නැහැ කියලා තමා කියන්නේ

    ඉදිරියේදී ලංකා බැංකුවේ ඔන්ලයින් පහසුකමත් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා

    :cool::cool:
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;21226334 said:
    මැරුනත් මම මෙහෙන් පයින්නෙ නැ බන්

    හිගා නොකා හිගා කාලා හරි මම මෙහෙ ගෙම ගහනවා

    නැදැයො හිනා වෙනවා

    යාලුවො හිනා වෙනවා

    කොට්න්ම දෙමව්පියොත් හිනා වෙනවා :sorry:

    පෙරලි පෙරලි හරි කොහොමහරි මෙ පොලොවෙ ඉදන්ම නැගිටිනවා :yes:

    ආපහු හැරිමක් නැ බන් :sorry:

    අන්න එහෙම ගහපන්.ඒ ගහන ගමන් සල්ලි පාවිච්චිය ඉගෙනගනින්
    හාර්ඩ් වර්ක් වලින් ස්මාර්ට් වර්ක් වලට මාරු වෙයන්..ඔය මොරාල් එක දාලා පොලවට කොටනවට වඩා කරන්න දේවල් තියෙනවා. ඒකෙන් වැඩක් ගනින් කියල තමයි මේ කියන්නේ...

    මේක බලපන්.. හම්බ කරන්න කුබුරේ හාන හරකෙක් වගේ මැරීගෙන දගලන්න ඕනේ නෑ

    මේක අදහස් වලට ගෙවන ලෝකයක්.. අදහස් හම්බ කරන ලෝකයක්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    සොහොන;21226334 said:
    මැරුනත් මම මෙහෙන් පයින්නෙ නැ බන්

    හිගා නොකා හිගා කාලා හරි මම මෙහෙ ගෙම ගහනවා

    නැදැයො හිනා වෙනවා

    යාලුවො හිනා වෙනවා

    කොට්න්ම දෙමව්පියොත් හිනා වෙනවා :sorry:

    පෙරලි පෙරලි හරි කොහොමහරි මෙ පොලොවෙ ඉදන්ම නැගිටිනවා :yes:

    ආපහු හැරිමක් නැ බන් :sorry:

    අවුලක් නෑ මචං ප්ලාන්ට්ං උනත් හරියට කරොත් ගොඩ තමා මොනවා කරත් කමක් නෑ මගින් අත අරින්නැතුව කරන දේ හරියට කරපන් good luck mcn
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕව ගැන කතාකරල වැඩක් නෑ මචන්.අපි ජොබ් එකක් කරනවනන් ඒක ආසාවෙන් කරනවනන් එච්චරයි.ඔය සල්ලි කාරයොත් ඉන්නෙ ලොකු ගිනිගොඩක් උඩ තමයි ඔහොම හිටියට.අපිටනන් ජොබ් එක කරල පැත්තකටවෙලා ඉන්න උනත් පුලුවන් උන්ට එහෙම බෑනෙ උනුත් කොච්චර කට්ටක් කනව ඇද්ද අනික කොච්චර අමාරුවෙන්ද ඔය බිස්නස් එක ගොඩදාල ඇත්තෙ?

    ඔව් ඔව්... ඔය කරත්ත එහෙම කොච්චර බර ඇද්ද නේ හරක් ඇදන් ගියාට
    කලු ගල් එහෙම හෙනට බර ඇති නේ බන්
    නැව් එහෙම පාඋනාට ඕවා ගිලෙන්න ඉඩ ඇති නේ බන්:confused:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රත්තරං;21226445 said:
    පරාර්තකාමී මිනිසුන්... හිත හැදෙන කතා

    1.මුලු ගුරු ප්‍රතිශතයෙන් කී දෙනෙක් ලමයින්ට උගන්නන පරමාර්තෙ මුල් කරන් ටීචින් ජොබ් ගන්න ඇද්ද?කොච්චර ප්‍රතිශතයක් වෙන කරගන්න දෙයක් නැති කමට පුද්ගලික කාරනා මුල් කරන් යොමුවී ඇද්ද?

    2. මුලු පොලිස් බටයන්ගේ ප්‍රතිශතයෙන් සියේට කීයක් රටේ සාමය අරක්ශා කිරීමේ පරමාර්තයෙන් ඒක මූලික කරන් පොලිසියට බැදී ඇද්ද?කොච්චර ප්‍රතිශතයක් වෙන කරගන්න දෙයක් නැති කමට පුද්ගලික කාරනා මුල් කරන් යොමුවී ඇද්ද?

    3. හමුදා සෙබලු කී දෙනෙක් රට රැකීමේ පරමාර්තය මුල් කරන් හමුදාවට බැදී ඇද්ද?කොච්චර ප්‍රතිශතයක් වෙන කරගන්න දෙයක් නැති කමට පුද්ගලික කාරනා මුල් කරන් යොමුවී ඇද්ද?
    සියේට කීයක් වෙන්න පුලුවද? කියපන් බලන්න?

    ඉතින් ඒව කරන්නත් මිනිස්සු ඉන්න ඔනනෙ යකෝ.නැත්නන් කොහොමද මචන් රටක් රන් කරන්නෙ? සල්ලි හම්බකරන්න ඕන තමයි ඒකෙ කතා දෙකක් නෑ තමයි.ඒත් මචන් සල්ලි විතරක් හොයල වැඩක් නෑනෙ.අනික මම දැකල තියෙනව ඔය සල්ලිකාරයො ලඟ කිසි මනුස්සකමක් නෑ ගොඩක් එවුන් ලඟ.උඹනන් හොඳ පොරක් නැත්නන් ඉතින් තමන්ගෙ කාලෙ නාස්තිකරගෙන අනිත් එවුන්ට මෙහෙම උදවු කරන්නෙ නෑනෙ.ඒත් ඔක්කොම එහෙම නෑ මචන්.අනික හැමෝටම බිස්නස් කරන්න අමාරුයි ඉතින්.ඒත් සමහරක් මිනිස්සුන්ට ඒක පිහිටනව එලටම!!