රත්තරං;21226672 said:මම මේකේ වාහන ගැන දානවා ගන්න විකුනන හැටි ගැන දානවා තමයි. ඒක වෙනම කතාවක් මචන් මේක එකක්. උබ කෑම කනවා අතින් ජපනා කනවා කෝටු දෙකෙන් එංගලන්ත කාරයා කනවා හැන්දෙන් ගෑරුප්පුවෙන් අලිය කනව හොඩවැලෙන්.. ඒ සේරම කනවා. ජපනා කෑම උයන්න ගිනි මැලයක් හදන හැටි කිව්වොත් උබ කියනවද ජපනෝ උබ කෝටු දෙකෙන් කෑවට අපිට කන්න බෑ කියල
කටුවෙන් නැත්නම් මිටියෙන් ගේම ගහපන්.. හැබැයි 2x2 =4 තමයි මචෝ කට්ටෙන් ගැන්නත් මිටියෙන් ගැන්නත්
පිලි ගන්නව 2ංx 2=4 තමයි
සුද්දා හැන්දෙන් කනකොට බත් ඇට 20 යනව කටට
ජපනා කොටූවෙන කනකොට බත් ඇට 2 දෙකක් යනව කටට
අතින් කනකොට ඇට 100 යනව
කටූවෙන ගේම ගහන්න පැය 2 යනව නම්
මිටියෙන් ගේම ගහන්න පැය 10 යන්න පුලුවන්
ස්ටාටර් මෝටරයක් වගේ මොකක් හරි පොඩි දෙයක් තියෙන කෙනෙක්ට මුල ලක්ශ 50 හොයන්න අවුරුදු 5 යනව නම්
මෙලෝ හත් ඉලව්වක් නැති කෙනෙක්ට ඔය ලක්ශ 50 හොයන්න අවුරුදු 20 යන්න පුලුවන්
ඒකයි මම කියන්නේ
මොනව උනත් සැහෙන්න වටිනව මචන් ත්රෙඩ් එක ...






