කෝටි_11

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මහින්දගේ ‘ශ්‍රී ලංකන්’ බිල කෝටි 11

Mahinda-Rajapaksa.jpg

පසුගිය පාලන සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ නියෝජිතයන් 2011 මාර්තු මස සිට 2014 දෙසැම්බර් 31 වෙනිදා දක්වා විදෙස් ගමන්වල යෙදීම වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට රුපියල් එකළොස් කෝටි තිස් හතර ලක්ෂ හාරදහස් හත්සිය විසි හතරක(11,3404,724) මුදලක් ගෙවීමට ඇතැයි එම
ගුවන් සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගුවන් ගමන් සඳහා සමහර අවස්ථාවලදී මඟී ගුවන් යානාද ලබා ගෙන ඇතැයිද පසුව මුදල් ගෙවීමේ පදනම මත ගුවන් ගමන්වලට අදාළ නිලධාරීන් යොඳවා ඇතැත් මේ දක්වා එම ගෙවීම් සිදු කර නොමැති බවද අනාවරණය වෙයි

වසර 2011 මාර්තු මස 09 වෙනිදින ජොහැන්ස් බර්ග් පැවැති ලෝක තරුණ හා ශිෂ්‍ය සංගමයට සහභාගීමට ණය පදනම මත ලබා ගත් UL 1081/2 ගුවන් යානය සඳහා රුපියල් තිස් පන් ලක්ෂ හත්දහස් අනූ අටක්ද(35, 07098 ) වසර 2012 මාර්තු 31 දින කොළඹ සිට මිලානෝ දක්වා UL 571 Z ගුවන් යානයෙන් යෑම සඳහා රුපියල් හත් ලක්ෂ විසි පන්දහස් හාරසිය තිස්පහක මුදලක්ද ගෙවිය යුතුව ඇත.

මීට අමතරව 2014 ජුලි මස 21දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා නිලධාරීන් පිරිසක් මාලදිවයින සහ සීෂෙල්ස් බලා යෑම සඳහා ණය පදනම මත UL 1001 ගුවන් යානය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් දෙකෝටි තුන් ලක්ෂ පනස් අට දහස් අසූතුනක මුදලක් ගෙවා තිබුණද එයින් හිඟ මුදල වූ හත් ලක්ෂ හතළිස් දෙදෙහස් හාරසිය දහසයක මුදල මේ දක්වා ගෙවා නොමැත.

මේ අතර හිටපු ජනාධිපතිවරයා රෝමය හා මිලානෝ බලා යෑමට 2014 වසරේ නොවැම්බර් 10 වෙනි දින ලබා ගෙන ඇති UL 4571 ගුවන් යානය සඳහා ගෙවිය යුතු රුපියල් හාරකෝටි තිස් හතර ලක්ෂ හැත්තෑ දහස් එකසියක මුදල් මෙතෙක් ගෙවීමක් කර නැත.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ බිරිය රෝමය සහ මිලානෝ බලා පිටත්ව යෑම වෙනුවෙන් බදු වවුචර් පතක් මගින් ලබා ගෙන ඇති ගුවන් ප්‍රවේශ පත්‍ර සදහා රුපියල් හත් ලක්ෂ විසිපන් දහස් හාරසිය පනහක මුදලක් ගෙවිය යුතුව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කත්මන්ඩු සහ මාලදිවයින දක්වා ගුවන් ගමන් සදහා ණය පදනම මත ලබා ගත් UL 001 සහ UL 4111/2 යන ගුවන් යානා සඳහා 2014 දෙසැම්බර් 10 සහ 15 දිනයන්හි රුපියල් දෙකෝටි අසූඅට ලක්ෂ දහසය දහස් පන්සිය අනුවක මුදලක්ද වසර 2014 දෙසැම්බර් 18 වෙනි දින ඉන්දියාවේ තිරුපති දක්වා ගමන් කිරීම වෙනුවෙන් ණය පදනම ලබා ගත් UL 001 ගුවන් යාන සඳහා රුපියල් තිස්නව ලක්ෂ දහසව දහස් අටසිය තිස් හයක්ද වශයෙන් රුපියල් එකොළොස් කෝටි තිස්හතර ලක්ෂ හාරදහස් හත්සිය විසි හතරක මුදලක්(113, 404724) ගෙවීමට තිබේ.
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒකනේ ඕකත් එක හේතුවක් තමා මේකට..ඔව් ඔව්..

    ssss.jpg

    වෙළද පලේ සහල් සිල්ලර මිල රුපියල් 100ක් ආසන්නයේ පැවතීම නිසා සතොස අලෙවිසැල් ඉදිරිපිට බොහෝ දිග පෝලිම් දැකිය හැකිය.

    සතොස මගින් කිලෝව රුපියල් 76කට සහල් දෙනු ලබන නිසා පාරිභෝගිකයින් දිගු වේලාවක් දිගු පෝලිම්වල රැුදී සිටිනු දක්නට ලැබේ.

    ඇතැම් ප‍්‍රදේශයන්හි එක් අයෙකුට ලබා දෙන ප‍්‍රමාණය කිලෝ 5-10 ලෙස සීමා කර ඇති බවක්ද වාර්තා වෙයි.

    මේ ආකාරයේ සහල් පෝලිම් ඇතිව තිබෙන්නේ වසර 30-40කට පමණ පසුව වීම විශේෂත්වයකි.
     
    • Like
    Reactions: 1000KG

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඒකනේ ඕකත් එක හේතුවක් තමා මේකට..ඔව් ඔව්..

    View attachment 67593

    වෙළද පලේ සහල් සිල්ලර මිල රුපියල් 100ක් ආසන්නයේ පැවතීම නිසා සතොස අලෙවිසැල් ඉදිරිපිට බොහෝ දිග පෝලිම් දැකිය හැකිය.

    සතොස මගින් කිලෝව රුපියල් 76කට සහල් දෙනු ලබන නිසා පාරිභෝගිකයින් දිගු වේලාවක් දිගු පෝලිම්වල රැුදී සිටිනු දක්නට ලැබේ.

    ඇතැම් ප‍්‍රදේශයන්හි එක් අයෙකුට ලබා දෙන ප‍්‍රමාණය කිලෝ 5-10 ලෙස සීමා කර ඇති බවක්ද වාර්තා වෙයි.

    මේ ආකාරයේ සහල් පෝලිම් ඇතිව තිබෙන්නේ වසර 30-40කට පමණ පසුව වීම විශේෂත්වයකි.

    පවු බන් උඹ අරුව ලිඳේ එබුවා නේද
     
    • Like
    Reactions: 1000KG

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මහින්දගේ ‘ශ්‍රී ලංකන්’ බිල කෝටි 11

    Mahinda-Rajapaksa.jpg

    පසුගිය පාලන සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ නියෝජිතයන් 2011 මාර්තු මස සිට 2014 දෙසැම්බර් 31 වෙනිදා දක්වා විදෙස් ගමන්වල යෙදීම වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට රුපියල් එකළොස් කෝටි තිස් හතර ලක්ෂ හාරදහස් හත්සිය විසි හතරක(11,3404,724) මුදලක් ගෙවීමට ඇතැයි එම
    ගුවන් සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
    ගුවන් ගමන් සඳහා සමහර අවස්ථාවලදී මඟී ගුවන් යානාද ලබා ගෙන ඇතැයිද පසුව මුදල් ගෙවීමේ පදනම මත ගුවන් ගමන්වලට අදාළ නිලධාරීන් යොඳවා ඇතැත් මේ දක්වා එම ගෙවීම් සිදු කර නොමැති බවද අනාවරණය වෙයි

    වසර 2011 මාර්තු මස 09 වෙනිදින ජොහැන්ස් බර්ග් පැවැති ලෝක තරුණ හා ශිෂ්‍ය සංගමයට සහභාගීමට ණය පදනම මත ලබා ගත් UL 1081/2 ගුවන් යානය සඳහා රුපියල් තිස් පන් ලක්ෂ හත්දහස් අනූ අටක්ද(35, 07098 ) වසර 2012 මාර්තු 31 දින කොළඹ සිට මිලානෝ දක්වා UL 571 Z ගුවන් යානයෙන් යෑම සඳහා රුපියල් හත් ලක්ෂ විසි පන්දහස් හාරසිය තිස්පහක මුදලක්ද ගෙවිය යුතුව ඇත.

    මීට අමතරව 2014 ජුලි මස 21දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා නිලධාරීන් පිරිසක් මාලදිවයින සහ සීෂෙල්ස් බලා යෑම සඳහා ණය පදනම මත UL 1001 ගුවන් යානය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් දෙකෝටි තුන් ලක්ෂ පනස් අට දහස් අසූතුනක මුදලක් ගෙවා තිබුණද එයින් හිඟ මුදල වූ හත් ලක්ෂ හතළිස් දෙදෙහස් හාරසිය දහසයක මුදල මේ දක්වා ගෙවා නොමැත.

    මේ අතර හිටපු ජනාධිපතිවරයා රෝමය හා මිලානෝ බලා යෑමට 2014 වසරේ නොවැම්බර් 10 වෙනි දින ලබා ගෙන ඇති UL 4571 ගුවන් යානය සඳහා ගෙවිය යුතු රුපියල් හාරකෝටි තිස් හතර ලක්ෂ හැත්තෑ දහස් එකසියක මුදල් මෙතෙක් ගෙවීමක් කර නැත.

    එසේම හිටපු ජනාධිපතිවරයාගේ බිරිය රෝමය සහ මිලානෝ බලා පිටත්ව යෑම වෙනුවෙන් බදු වවුචර් පතක් මගින් ලබා ගෙන ඇති ගුවන් ප්‍රවේශ පත්‍ර සදහා රුපියල් හත් ලක්ෂ විසිපන් දහස් හාරසිය පනහක මුදලක් ගෙවිය යුතුව ඇත.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කත්මන්ඩු සහ මාලදිවයින දක්වා ගුවන් ගමන් සදහා ණය පදනම මත ලබා ගත් UL 001 සහ UL 4111/2 යන ගුවන් යානා සඳහා 2014 දෙසැම්බර් 10 සහ 15 දිනයන්හි රුපියල් දෙකෝටි අසූඅට ලක්ෂ දහසය දහස් පන්සිය අනුවක මුදලක්ද වසර 2014 දෙසැම්බර් 18 වෙනි දින ඉන්දියාවේ තිරුපති දක්වා ගමන් කිරීම වෙනුවෙන් ණය පදනම ලබා ගත් UL 001 ගුවන් යාන සඳහා රුපියල් තිස්නව ලක්ෂ දහසව දහස් අටසිය තිස් හයක්ද වශයෙන් රුපියල් එකොළොස් කෝටි තිස්හතර ලක්ෂ හාරදහස් හත්සිය විසි හතරක මුදලක්(113, 404724) ගෙවීමට තිබේ.

    අනේ ගොනෝ .. ඔක්කොටම ඉස්සෙල්ල අර්ජුන මහේන්ද්‍රන් ගහපු ගැහිල්ල ගැන මතක් කරලා අතේ පාරක් ගහපන් පොන්නය..සිරිකොතේ බත් කන කඳ පණුව
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    අනේ ගොනෝ .. ඔක්කොටම ඉස්සෙල්ල අර්ජුන මහේන්ද්‍රන් ගහපු ගැහිල්ල ගැන මතක් කරලා අතේ පාරක් ගහපන් පොන්නය..සිරිකොතේ බත් කන කඳ පණුව

    භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති මෑතක අහපු එකෙක් මෙතන පොර ටෝක්ස් දෙන්න එනවා. :lol:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    aiyoo madi ban. me ape office eke eha gedara eka eeta eha patte apartment eka gatta koti 7i giya maase, me tika dawasakata kalin genawa white CAW numbers white color jaguar F type ekak (koti 4i lax 80i), range rover sport ekak order kara. badu enawa heta anidda (koti 6 lax 80i)

    ehema baladdi koti 11k travel expenses kianne kaju ata kos ata wage ne. ape minissunta eeta wada salli tiyanawa vehicles aran point A to point B yanna
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මහින්දගේ ‘ශ්‍රී ලංකන්’ බිල කෝටි 11

    ටහුඩු, ශ්‍රී ලංකන් එයාර් ලයින් කිව්වම මතක් උනේ..., උඹ South africa යන්වා කිව්වා නේද? ඉතින් ගියාද? :rolleyes: