mitsubishi

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අද තමයි jeep එක scan එකට දැම්මේ, එත් අද මේ ලෙඩේ අවේ නැ :( එක පාරක් ඇවිත් on/off කරාම හරිගියා.
    scan report එක තමයි මේ තියෙන්නේ :lol: :lol: මුන්ට scan එකක් හරියට කරගන්න බැරිකමද මන්ද :sorry: ලෙඩක් නෑ කියන එක තමයි final decision එක..

    company ම දානවා, වෙන කරන්න දෙයක් නැ

    * scan report එකේ vehicle model එක අවේ V31.50 :dull: එත් මේක V93W petrol එක ;)

    CjkiibB.jpg

    V31.50 kiyanne wahane model eka newi ban :baffled: launch x431 eke mitsubishi walata tiyena software version eka. :oo:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,979
    8,226
    113
    Chilaw
    V31.50 kiyanne wahane model eka newi ban :baffled: launch x431 eke mitsubishi walata tiyena software version eka. :oo:

    oya scan ekak kiyak weida bn ganna :dull: scan 3 k kara bn danata. 3 ma kiyanne eka eka ewa :angry: awasaneta akrapu thenin kiwe cruise control eke awulak kiyala :nerd:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    oya scan ekak kiyak weida bn ganna :dull: scan 3 k kara bn danata. 3 ma kiyanne eka eka ewa :angry: awasaneta akrapu thenin kiwe cruise control eke awulak kiyala :nerd:

    x431 godak scanners tiyenawa. Samanyen wadak karaganna puluwan eka IV eka. 1.45k wage wei. Aluthma eka nam 24v heavy vehicle adapter ekath ekka 5.75k wage wei. Cruise aulata koheda gear wala sambandayak. Hadda boru.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද තමයි jeep එක scan එකට දැම්මේ, එත් අද මේ ලෙඩේ අවේ නැ :( එක පාරක් ඇවිත් on/off කරාම හරිගියා.
    scan report එක තමයි මේ තියෙන්නේ :lol: :lol: මුන්ට scan එකක් හරියට කරගන්න බැරිකමද මන්ද :sorry: ලෙඩක් නෑ කියන එක තමයි final decision එක..

    company ම දානවා, වෙන කරන්න දෙයක් නැ

    * scan report එකේ vehicle model එක අවේ V31.50 :dull: එත් මේක V93W petrol එක ;)

    CjkiibB.jpg
    oya universal scan tool walata samahara faults ahu wenne na bn. company eka thamayi 100% sure karanna puluwan