අප්පා පොල්ගහවෙලට යනකම් වත් sure න
මහව හන්දියට යනකන්වත්
ඉන්න එකෙක්ගෙන් නම් සීට් එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා,
සෙනග ටිකක් අඩු වුනොත් පුට් බෝඅර්ඩ් එකේ වැඩි වෙලා එන්න බලහන්
එත් එතනත් යන්න බලාගෙන සැහෙන සෙට් එකක් ඉන්නවා,
ටොයිලට් අස්සේ නම් වෙන වෙන සීනුත් යනවා ඕව අස්සේ රිංගන්න යන්න එපා.![]()


එළකිරියේ තිබ්බ කෝච්චි ජැක් ත්රෙඩ් එක කියව කියව පලයන් මචෝ.

Monada Yako Train wala yanne.. Rent a Car ekak aran AC eke Hodata palayanko... Uba Directors la Adina shirt neda adinne. lajja nadda train eke thada wela hira wela yanna.![]()

කෝච්චියෙ දොර ගාව දොරෙන් එලියට කකුල් දෙක දාලා වාඩි වෙලා ආතල් එකේ වරෙන්
Echchara Dura yanne na bro.
Aathugalpura bahinawa
Toilet wala Yana ewunuth innawa ban. Unta nahaya nadda manda![]()