Hello I'm New

Ka Ko Pappa

Member
Feb 10, 2017
42
10
0
හොරට එළකිරි එක බල බල ඉඳල ඔන්න මාත් සෙට් උන කට්ටියට. මාවත් පිලිගනිල්ල එහෙනම්.

ආපු ගමන් ගොන් ප්‍රශ්නයක් අහනවනම් සමාවෙන්න ඕනෙ.. මම හා හා පුරා කියල Android ෆෝන් එකක් පාවිච්චි කරන්න ගත්තෙ අද තමා.

දන්න විදිහට email එක දාල facebook viber එහෙම දා ගත්ත. තව මොනවද කොල්ලනෙ උවමනා වෙන ඇප්? වෛරස් ගාඩ් එකක් එහෙමත් දාන්න ඕනෙද? කම්පියුටර් වලට වගේ මේවටත් වෛරස් යනවද?

:rolleyes::rolleyes::)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ටැංකු ටැංකු.. මොනවද දැන් ඔය දුන්නෙ?

රෙප් පප්පෙ රෙප්..:sorry:දැන් අහන්න එපා රෙප් කියන්නෙ මොනාද කියලා..එහෙම ඇහුවොත් ඔන්න අපි හිතාගන්නවා ඔයා ෆේක් කියලා හොඳේ..:P
 
Ka Ko Pappa

Member
Feb 10, 2017
42
10
0
රෙප් පප්පෙ රෙප්..:sorry:දැන් අහන්න එපා රෙප් කියන්නෙ මොනාද කියලා..එහෙම ඇහුවොත් ඔන්න අපි හිතාගන්නවා ඔයා ෆේක් කියලා හොඳේ..:P

මොනාද බොල ඔය රෙප්? ඔය කොටු ගොඩක් තියන්නෙ එකද? කොහොමද දැන් ඕව දෙන්නෙ? මටත් දෙන්න පුලුවන්ද?
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    රෙප් පප්පෙ රෙප්..:sorry:දැන් අහන්න එපා රෙප් කියන්නෙ මොනාද කියලා..එහෙම ඇහුවොත් ඔන්න අපි හිතාගන්නවා ඔයා ෆේක් කියලා හොඳේ..:P

    මටත් එහෙම හිතුනා අහපු විදිහට
    :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනාද බොල ඔය රෙප්? ඔය කොටු ගොඩක් තියන්නෙ එකද? කොහොමද දැන් ඕව දෙන්නෙ? මටත් දෙන්න පුලුවන්ද?

    හොරට බලද්දි පප්ප දැක්කෙ නැද්ද මේකේ එව්වෝ මරාගන්න දෙයක්?:rolleyes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මොනාද බොල ඔය රෙප්? ඔය කොටු ගොඩක් තියන්නෙ එකද? කොහොමද දැන් ඕව දෙන්නෙ? මටත් දෙන්න පුලුවන්ද?

    welcome to ek
    but uba dannema dannema nedda rep gena baya wenna epa math echchara danne ne. eka eka ke gaha gannawa -rep and +rep walata. awalk na ubata etin music ne jiwithe . uba onnehe pappa game sinduwak kiyagena idapan. jaya wewa