හොරට එළකිරි එක බල බල ඉඳල ඔන්න මාත් සෙට් උන කට්ටියට. මාවත් පිලිගනිල්ල එහෙනම්.
ආපු ගමන් ගොන් ප්රශ්නයක් අහනවනම් සමාවෙන්න ඕනෙ.. මම හා හා පුරා කියල Android ෆෝන් එකක් පාවිච්චි කරන්න ගත්තෙ අද තමා.
දන්න විදිහට email එක දාල facebook viber එහෙම දා ගත්ත. තව මොනවද කොල්ලනෙ උවමනා වෙන ඇප්? වෛරස් ගාඩ් එකක් එහෙමත් දාන්න ඕනෙද? කම්පියුටර් වලට වගේ මේවටත් වෛරස් යනවද?

දැන් අහන්න එපා රෙප් කියන්නෙ මොනාද කියලා..එහෙම ඇහුවොත් ඔන්න අපි හිතාගන්නවා ඔයා ෆේක් කියලා හොඳේ..