කී මනී

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන්ල මේකයි සීන් එක අපි ශොප් එකා කලා ඒක කරපු කඩේ අපි අවුරුදු 2ක ගිවිසුමකට ගත්තේ කී මනී ලක්ශයක් ගෙවලා. අවුරුද්දකින් අපි ඒ කඩෙන් අයින් උනා දැන් මාස 2.5 වෙනව අයිතිකාරයි කී මනී ආපහු දෙන්න මග අරිනවා.

    මේකයි ප්‍රශ්නෙ මට තියන ගිවිසුමේ තියෙන්නෙ මාස 2ක් ඇතුලත කී මනී ආපහු දෙන්න ඕනි කියල මුගෙ මාස 2 ගිහින් කියල ඉල්ලුවම කියනව "සල්ලි දෙන්නම්, ඕන නම් මට අවුරුදු 2 යනකම් සල්ලි නොදේ හිටියහැකි" ඕම ඕම ලොකු සීන් දානව :baffled:

    මට තියන අවුල නෝමල් විදියට අවුරුදු 2 අපි ඇග්‍රිමන්ට් සයින් කලාම අපි අවුරුදු 2 යන්න කලින් එතනින් අයින් උනොත් අයිතිකාරය කියනවා වගේ අවුරුදු 2ක් යනකම් සල්ලි නොදී (කී මනී) හිටියහැකිද??? :confused:

    නැත්නම් අයින් වෙලා යතුර බාර දීල මාස 2ක් ඇතුලත සල්ලි දෙන්න ඕනිද? :dull:

    හරියටම නීතිමය තත්වය දැන ගන්න කැමති :yes:

    අවුරුදු 2ක් යනක් සල්ලි දෙන් නෑ කියල විශේෂයෙන්ම කියල නෑ ඇග්‍රිමන්ට් එකෙ :no:
     
    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    agreement eka gahuwe layer kenek laga num uwa hambawela balapun macho. nathnum ithn gaha maraganna thami wenne. matath ohoma seen 1k una. wadak na bun kiyala. sallith na. kade aithikarayath na. police giyath wadak na bun. patta dukak winda e dawas wala.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    agreement eka gahuwe layer kenek laga num uwa hambawela balapun macho. nathnum ithn gaha maraganna thami wenne. matath ohoma seen 1k una. wadak na bun kiyala. sallith na. kade aithikarayath na. police giyath wadak na bun. patta dukak winda e dawas wala.

    eka thamai ban math me shape eken wade kara ganna hadanne :baffled:
    uba mokada kara gatte. lawyerwa hambennama wenama yanna wenawa ban ekani epa wenne laga nemei tikak dura :dull:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya agreement wedak ne ban lawyer newe moka sign karath.oka shape eke ganin.ubeth weraddane 2 years agreement gahala 1 year yana eka.nadu demmama oyta wada wiyadam wenawa.eka hinda dena welawaka ganin fit eke nattan 2 year end eke ganin
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    oya agreement wedak ne ban lawyer newe moka sign karath.oka shape eke ganin.ubeth weraddane 2 years agreement gahala 1 year yana eka.nadu demmama oyta wada wiyadam wenawa.eka hinda dena welawaka ganin fit eke nattan 2 year end eke ganin

    hapoi epa wenawa ban
    2.gif
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    නීතිමය තත්වයනම් දන්නේ නෑ .ඇග්‍රිමන්ට් එකේ දී කියනව කලින් යනවනම් මාස
    තුනකට කලින් දැනුම් දෙන්න ඕන කී මනි දෙන්නේ අග්‍රිමන්ට් එක අවසානයේදි කියල.ඕක නීතිමය පැත්තෙන් ඔබට
    අවාසි වෙන්න පුලුවන් මොකද ඇග්‍රිමන්ට් එක කැඩුවේ ඔබයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෝරලේමහත්තයා;21234747 said:
    නීතිමය තත්වයනම් දන්නේ නෑ .ඇග්‍රිමන්ට් එකේ දී කියනව කලින් යනවනම් මාස
    තුනකට කලින් දැනුම් දෙන්න ඕන කී මනි දෙන්නේ අග්‍රිමන්ට් එක අවසානයේදි කියල.ඕක නීතිමය පැත්තෙන් ඔබට
    අවාසි වෙන්න පුලුවන් මොකද ඇග්‍රිමන්ට් එක කැඩුවේ ඔබයි.
    2.gif
    thx
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා.. එපා වෙන කේස් එකක්..:dull:
    අරූ කියලා තියෙනවිදිහටනම් මළ පනිනව තමයි.. ඒත් සල්ලි ටික ඌ ගාව නිසා පුලුවන් තරම් පොරව ෂේප් එකේ තියා ගන්න එක තමයි හොඳ..:rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හප්පා.. එපා වෙන කේස් එකක්..:dull:
    අරූ කියලා තියෙනවිදිහටනම් මළ පනිනව තමයි.. ඒත් සල්ලි ටික ඌ ගාව නිසා පුලුවන් තරම් පොරව ෂේප් එකේ තියා ගන්න එක තමයි හොඳ..:rolleyes:

    ow ban puka deela thamai ganna wenne epa wela thiyenne mata :angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලෝයර් කෙනෙක් ගාව බදු ඔප්පුවක් ලියල නැද්ද ?
    ලියල තියෙනවනම් එකේ කලින් ගිවිසුමෙන් අයින් වුනාම කීමනි මාස 2 ඇතුලත දෙන්න ඕන කියල දාල නද්ද්ද ?:baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මරුසිරා;21235165 said:
    ලෝයර් කෙනෙක් ගාව බදු ඔප්පුවක් ලියල නැද්ද ?
    ලියල තියෙනවනම් එකේ කලින් ගිවිසුමෙන් අයින් වුනාම කීමනි මාස 2 ඇතුලත දෙන්න ඕන කියල දාල නද්ද්ද ?:baffled:

    oppuwak lewa eka yaluwa laga idin balala kiyannam :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    oppuwak lewa eka yaluwa laga idin balala kiyannam :dull:

    ඔප්පුවේ අර මාස 2 ඇතුලත කිමනි දෙන්න ඕන කියල තියෙනවනම් උබට පොලිසි යන්න පුළුවන් .ලියපු නොතාරිස් හරි ලෝයර් හරි හම්බුවෙයන් ඉස්සෙල්ල .

    හැබැයි එහෙම කොන්දේසියක් නැත්නම් උබට අරුලග පින්සෙන්ඩු වෙලා යාප්පුවෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ :dull:

    තවත් එකක් කී මනි දෙන්න ඕන උපරිමය මාසික කුලිය වගේ 6 ගුණයක් විතරයි .ඉස්සර වගේ අවුරුද්දක /දෙකක කුලී /බදු කි මනි විදිහට ගන්න බැහැ .එක තමා අලුත් නිතිය :cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Key Money ekak dunnama godak aya karanne eka Finance eheka hari bank ehaka hari dala yana dawasata dena eka,namuth samahara aya eka wiyadam karagannawa,e aya oka aya hoyala denna balanne agreement eka iwara wena kaleta (e kiyanne agreement eka 2 years walata nam gahala thiyenne eka iwara wena kaleta thama oka hoyala denna plan karanne) ehema ayagen 1 year indala eka para salli illuwama kiyatawath denne na,agreement gahala thiyenne 2 years nisa eyata puluwan 2 years wenakan salli nodi inna kade thawa kenekuta dunne natthanam,natthan kade wena kenekta dila e key money eken thama oyalata gewanna wenne.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මරුසිරා;21235244 said:
    ඔප්පුවේ අර මාස 2 ඇතුලත කිමනි දෙන්න ඕන කියල තියෙනවනම් උබට පොලිසි යන්න පුළුවන් .ලියපු නොතාරිස් හරි ලෝයර් හරි හම්බුවෙයන් ඉස්සෙල්ල .

    හැබැයි එහෙම කොන්දේසියක් නැත්නම් උබට අරුලග පින්සෙන්ඩු වෙලා යාප්පුවෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ :dull:

    තවත් එකක් කී මනි දෙන්න ඕන උපරිමය මාසික කුලිය වගේ 6 ගුණයක් විතරයි .ඉස්සර වගේ අවුරුද්දක /දෙකක කුලී /බදු කි මනි විදිහට ගන්න බැහැ .එක තමා අලුත් නිතිය :cool:

    pora awuruddata illuwama lawyer thamai 100,000 kale. 12,000 rent eka.
    mata hithenne puka dennama wenawa :rofl:

    Key Money ekak dunnama godak aya karanne eka Finance eheka hari bank ehaka hari dala yana dawasata dena eka,namuth samahara aya eka wiyadam karagannawa,e aya oka aya hoyala denna balanne agreement eka iwara wena kaleta (e kiyanne agreement eka 2 years walata nam gahala thiyenne eka iwara wena kaleta thama oka hoyala denna plan karanne) ehema ayagen 1 year indala eka para salli illuwama kiyatawath denne na,agreement gahala thiyenne 2 years nisa eyata puluwan 2 years wenakan salli nodi inna kade thawa kenekuta dunne natthanam,natthan kade wena kenekta dila e key money eken thama oyalata gewanna wenne.

    ow ban. shop eka padu una a nisa closed kala. ekai seen eka wena ekekta delath ne porama uge badu wagayak dala ethanata dan :yes:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගිවිසුම් නීතිය ඉගෙන ගත්ත උන් නැද්ද බොල මේකෙ? Lawyerලම අවශ්‍ය නෑ Chartard වලටත් නීතිය උගන්නනව නේද
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    mememai,
    1. awurudu dekata agreement gahala kalin (umbe case eke hatiyata awudurudden )yanawanam, kochchara kal ownerta notice denda oneda kiyala, oya agreement eke thiyenawada balahan. (ehema ekak naththam umbata chance)
    2. ehema notice ekak deela thiyenawanam, ekata proof thiyenadwada balahan ( proof naththam wadey tikak iwasanda wenawa)
    3. oya wistharath ekka, wahama gihin lawyer kenek hamba wela case ekak file karanda, habai puluwan tharam proof ekathu karaganda umbe case ekata.
    4. case eka ithin kochchara kal yaida kiyandanam amarui puthe, nadu gasthui, kalayai ekka baluwama, samahara wita tika tika shape eke ganna eka umbata lesi / pahasu wendath puluwan.